මෝඩ විදිහට English ඉගෙනගන්න එක දැන්වත් නවත්තන්න

IELTS_Lanka

Member
Sep 17, 2022
3
0
1
අවුරුදු ගානක් ඉංග්‍රීසි ඉගෙනගත්තත් තාමත් හරියට ඉංග්‍රීසි බැරිවෙන්න හේතුව...
1 වසරේ සිට ඉගෙන ගත්තත් තාමත් ගොඩක් අයට ඉංග්‍රීසි බැරි වෙන්නේ ඇයි?
අපේ පාසල් කාලය පුරාවට ඉගෙනගන්න එකම විෂය වුනත් බහුතරයකට ඉංග්‍රීසි මේ තරම් ම අමාරු ඇයි?

මේක මේ ඇඩ්සෙන්ස් කරන්න බලාගෙන හදාපු වීඩියෝ එකක් නෙමේ. Constructive Criticism is welcomed.

 
Last edited:

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    අඩෝ ඔහොම මෝඩ විදියට තම්බ්නෙල් හදන එක නවත්තපන් බං.
    මේ වගේ ක්‍රින්ජ් වීඩියෝ දැක්කම Do Not Recommended This Channel දාලා,
    රිපෝර්ට් එකකුත් ගහලා යන්න හිතෙනවා.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    අඩෝ ඔහොම මෝඩ විදියට තම්බ්නෙල් හදන එක නවත්තපන් බං.
    මේ වගේ ක්‍රින්ජ් වීඩියෝ දැක්කම Do Not Recommended This Channel දාලා,
    රිපෝර්ට් එකකුත් ගහලා යන්න හිතෙනවා.
    ඕක තමයි ඉස්සර රුපියල් 144 ට යූට්යුබ් අන්ලිමිටඩ් දිලා උන විනාසේ,
     
    • Sad
    Reactions: kasun_kbp

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    අඩෝ ඔහොම මෝඩ විදියට තම්බ්නෙල් හදන එක නවත්තපන් බං.
    මේ වගේ ක්‍රින්ජ් වීඩියෝ දැක්කම Do Not Recommended This Channel දාලා,
    රිපෝර්ට් එකකුත් ගහලා යන්න හිතෙනවා.
    sira oooi, appiryai
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    ඕක තමයි ඉස්සර රුපියල් 144 ට යූට්යුබ් අන්ලිමිටඩ් දිලා උන විනාසේ,
    YouTube එකේ රට මාරු කරෙත් ඔය නිසා. 🫠
    ලංකාවේ ගූ කන්ටෙන්ට් දැක්කම දවසම ඉවරයි.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    ඉස්සරලා මොකද්ද කියන්නේ කියල බලල ඉන්න

    Hi bro,
    This is EK. You can't do that here. We report without watching and mark this channel as do not recommend.

    1676702431860.png
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    YouTube එකේ රට මාරු කරෙත් ඔය නිසා. 🫠
    ලංකාවේ ගූ කන්ටෙන්ට් දැක්කම දවසම ඉවරයි.
    කියලා වැඩක් නෑ, අරයගේ අරකයි , මේයාගේ නොදන්න රහසයි .. සාපයක්

    Youtube video ekak open karanne nathuwa report karana widiya danna kenek kiyanna. Loku udawwak.
    අඩෝ පව් බන්.උබ යන්නෙ රිපොර්ට් කරන්න නේද
    :sorry::P
    ------ Post added on Feb 18, 2023 at 12:12 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තෝ දවසක හෙල්මට් පාරක් කාලා මැරිලා යන එකෙක් :yes:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    කියලා ව

    කියලා වැඩක් නෑ, අරයගේ අරකයි , මේයාගේ නොදන්න රහසයි .. සාපයක්


    අඩෝ පව් බන්.උබ යන්නෙ රිපොර්ට් කරන්න නේද
    :sorry::P
    ------ Post added on Feb 18, 2023 at 12:12 PM

    මෝඩ විදියට මොකක් හරි දාල Views හිගාකන එක නවත්තලා හොද content එක්ක ආයෙත් වරෙන්. Good Luck!
     
    • Like
    Reactions: zid2021

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Bump

    අඩෝ ඔහොම මෝඩ විදියට තම්බ්නෙල් හදන එක නවත්තපන් බං.
    මේ වගේ ක්‍රින්ජ් වීඩියෝ දැක්කම Do Not Recommended This Channel දාලා,
    රිපෝර්ට් එකකුත් ගහලා යන්න හිතෙනවා.

    ඒ කියන්නේ උබ එහෙම කරාද??? 😁
    ------ Post added on Feb 18, 2023 at 3:15 PM
     
    • Haha
    Reactions: kasun_kbp

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    බෑ මට ඕනෙ විදිහට මං ඉගෙනගන්නෙ තෝ හුකාන්

    උබෙ thumbnail එක ඔක්කොටම වඩා මෝඩයි

    Update : Watched the video,

    video එක ලොතරැයි තට්ටුවේ එකාට කියලා narrate කරගන්න එපා මීටපස්සේ , buy a proper mic,
    also lost my will to live halfway through

    Fix those
     
    • Like
    Reactions: EdNygma and samindi