හැම සිංහලයම මෝඩ නෑ. නමුත් මෝඩ මිනිස්සුත් නැතුව නෙවෙයි.. මෝඩ මිනිස්සු කොහෙත් ඉන්නවා
විශේෂයෙන්ම තුන්වෙනි ලෝකයේ මේක සාපේක්ෂ ලෙස වැඩියි.. මෝඩ කමට ගොඩක්ම හේතුව විවෘත ලෙස හිතන්න බැරි කම. එතකොට ළිං මැඩියෝ වගේ. ළිං මැඩියන්ට සංවර්ධනය කරා යන්න බෑ කවදාවත්..
යුරෝපයේ විද්‍යාවේ දියුණුව ඇතිවුනේ මිනිස්සු විවෘත ලෙස හිතපු නිසයි මිනිස්සු තමන්ගේ ආගම් මතවල හිරවෙලා හිතුවා නම් අද මේ Computer කියලා දෙයක් වත් නෑ..





