මෝඩ සිංහලයෝ

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    සිංහලයන් සියළු දෙනාම මං වගේම අමු මෝඩයන් වී ඇත්තේ ඇයි?

    පුළුවන්නම් මෑත කාලයේ හිටිය ලෝකෙ පිළිගත්ත එක සිංහල බුද්ධිමතකුගෙ නමක් කියන්න.

    මම මේක ලියන්නෙ මුළු පොටම කියවලා බලල.

    නිව්ටන් වගේ අද්විතීය විශිෂ්ටයො සෛද්ධාන්තික භෞතික විද්‍යාවෙ ඉතිහාසයම ගත්තත් අතේ ඇඟිලි ගානට වත් නැහැ මිත්‍රයා. සෛද්ධාන්තික භෞතික විද්‍යාව ගැන සැබෑ ආදරයක් තියන ඒ විෂය සැබෑ ආදරයකින් හදාරන කෙනෙක් නම් උඹ ඔවුන් ගැන ජාතිවාදි ඇහැකින් බලන්න හිතන්නෙ වත් නැහැ. විෂය ගැන වැටහීමක් තියන කෙනෙක් නම් දන්නවා ඒ වගේ ගැඹුරු විෂයක විෂය කරුණු ගැන අදහස් හුවමාරු කරන්න වත් කොයි ජාතියක වුණත් මනුස්සයෙක් හොයාගන්න තියන අපහසුව. ලංකාවෙන් බිහි වුණ සිංහල විද්‍යාඥයෙක් ගෙ නමක් සෛද්ධාන්තික භෞතික විද්‍යාවෙ ප්‍රගමණයට කැපී පෙනෙන විශාල මෙහෙවරක් කළ අසම සම විශිෂ්ටයන්ගෙ ගොඩේ නැති එක ගැන උඹට තියන්නෙ අවංක කණගාටුවක් නම් මට කියන්න තියන්නෙ ඕක නිකං ජාතිවාදයක් අවුස්සන්න මෙවලමක් විදියට වන වන ඉන්නෙ නැතුව ඒ වගේ සැබෑ හපං කමක් කරන්න යොදවන්න. 'සිංහල' සහ 'සෛද්ධාන්තික භෞතික විද්‍යාවව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය' කියන්නෙ සදාතනිකව පුරුද්දන්න බැරි වැකි කොටස් නෙමෙයි. එහෙම හිතාගෙන උඹ ලතැවි ලතැවි හිටියට ලෝකෙ නවතින්නෙ නැහැ.

    කියවන මිත්‍රයන් වෙත : නොබෙල් ගන්න හිතාගෙන විද්‍යාවෙ දියුණුවට වැඩ කළ යුතුයි කියල මම අදහස් නොකළ බව සලකන්න
     
    Last edited:

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    උබේ සාමාන්ය දෑනිම නම් අන්තිමයි...

    ඈයි බොල මෑත කාලයේ බිහිඋන ශ්‍රේෂ්ඨතම සින්හලයෙක් තමයි Hummer...
     
    chamara.

    Junior member
  • Jan 15, 2012
    83
    4
    8
    සිංහලයන් සියළු දෙනාම මං වගේම අමු මෝඩයන් වී ඇත්තේ ඇයි?

    පුළුවන්නම් මෑත කාලයේ හිටිය ලෝකෙ පිළිගත්ත එක සිංහල බුද්ධිමතකුගෙ නමක් කියන්න.

    paranthan kollo.uba amu modayek une ey kiyapanko issella?
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    සිංහලයන් සියළු දෙනාම මං වගේම අමු මෝඩයන් වී ඇත්තේ ඇයි?

    පුළුවන්නම් මෑත කාලයේ හිටිය ලෝකෙ පිළිගත්ත එක සිංහල බුද්ධිමතකුගෙ නමක් කියන්න.

    උඹ වගේ ඌරෙක් යකෝ මෝඩ මූසල වල් ඌරෙක්
    :growl::growl::growl::growl:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සිංහලයන් සියළු දෙනාම මං වගේම අමු මෝඩයන් වී ඇත්තේ ඇයි?

    පුළුවන්නම් මෑත කාලයේ හිටිය ලෝකෙ පිළිගත්ත එක සිංහල බුද්ධිමතකුගෙ නමක් කියන්න.
    උඩ බලාගෙන මුනට කෙල ගහගන්න එපා මිනිහෝ...
    මගේ ජාතිය මට මගේ අම්ම වගේ...
    අම්මා පාවාදෙන්න එපා...
     
    I|M|P|O|S|S|I|B|L|E

    Junior member
  • Dec 6, 2011
    129
    16
    18
    seti@home
    සිංහලයන් සියළු දෙනාම මං වගේම අමු මෝඩයන් වී ඇත්තේ ඇයි?

    පුළුවන්නම් මෑත කාලයේ හිටිය ලෝකෙ පිළිගත්ත එක සිංහල බුද්ධිමතකුගෙ නමක් කියන්න.

    Chandana Jayarathne
    Mohan Munasinghe

    Chandra Wickramasinghe

    dr. Sarath Gunapala

    Tthawa innawa ...
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    fake id වලින් හැප්පෙන කොන්ද පනනැති පො***යා:angry:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mu wage ekek ta banala comment dala wadak na bn...anthimata mu dav comment dapu okkoma modayo kiyala.....

    api kiyawa kiyawa enne nane...wadak karalama thama pennanne........

    mu wage ekek thread ekak dammeth Sinhala minissu maintain karana web Site ekaka ne......

    aulk na ube wade digatama karagena yanna........
     
    The JoKeR

    Member
    Nov 2, 2011
    148
    5
    0
    සිංහලයන් සියළු දෙනාම මං වගේම අමු මෝඩයන් වී ඇත්තේ ඇයි?

    පුළුවන්නම් මෑත කාලයේ හිටිය ලෝකෙ පිළිගත්ත එක සිංහල බුද්ධිමතකුගෙ නමක් කියන්න.

    ai pak* infrared camera eka hoyagaththe umbe ammada?:angry: danne nethnam kata wahagena indapan... :growl:there r SRI LANKAN scientists even in NASA :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිංහලයො ගෑන අපි බලාගන්නම් , තෝ දන්නේ නෑති උනාට ඔය ගල්ෆ් රටවල් සේරම රන් කරන්නේ අපේ මොලවලින්.තම්බින්ට ඔලුවක් නෑනෙ ඉතින්,නාසා එකේ 40%ක්ම ලන්කාවෙ උන්. අපේ කෑම්පස් එකේ බෑච් එකටම හම්බයො හිටියේ 2යි. එහෙව් උබලද බුද්දිය ගෑන කතාකරන්නේ?? උබල දන්නේ අනුන්ගේ අටමගලයක් අඩුවට අරන් කපටිකමෙන් වෑඩිපුර විකුනන්න විතරනේ. මෝඩ හෑත්ත

    ලෝකෙට වෑඩක් නෑ, රට ජාතිය වෙනුවෙන් ලේ පොදක් හලපු යෝනක හබ්බයෙක් කියපන් බලන්න?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    SCIENTIST PROFESSOR SYRIL PONNAMPERUMA

    සිංහලයන් සියළු දෙනාම මං වගේම අමු මෝඩයන් වී ඇත්තේ ඇයි?

    පුළුවන්නම් මෑත කාලයේ හිටිය ලෝකෙ පිළිගත්ත එක සිංහල බුද්ධිමතකුගෙ නමක් කියන්න.------------------------------------------------------------------------------------------------------------- SCIENTIST PROFESSOR SYRIL PONNAMPERUMA------HEAD OF A SECTION IN NASA IN AMERICA
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    හැම සිංහලයම මෝඩ නෑ. නමුත් මෝඩ මිනිස්සුත් නැතුව නෙවෙයි.. මෝඩ මිනිස්සු කොහෙත් ඉන්නවා
    විශේෂයෙන්ම තුන්වෙනි ලෝකයේ මේක සාපේක්ෂ ලෙස වැඩියි.. මෝඩ කමට ගොඩක්ම හේතුව විවෘත ලෙස හිතන්න බැරි කම. එතකොට ළිං මැඩියෝ වගේ. ළිං මැඩියන්ට සංවර්ධනය කරා යන්න බෑ කවදාවත්..
    යුරෝපයේ විද්‍යාවේ දියුණුව ඇතිවුනේ මිනිස්සු විවෘත ලෙස හිතපු නිසයි මිනිස්සු තමන්ගේ ආගම් මතවල හිරවෙලා හිතුවා නම් අද මේ Computer කියලා දෙයක් වත් නෑ..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    GON PORA ALLANA EUROPE COUNTRY WALA INNE MODAYO. WESTERN EDUCATION SYSTEM EKE THIYENA ANUKARANA SYSTEM EKEN BUDDHIMATHUNTA PLACE NATHA. BOOK EKA KIYAWALA ANUKARANAYA KARALA JOB KARANA AYATA PLACE ATHA.
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    [COLOR="Magenta"[SIZE="5"]]බලපන් නාසා එකේ කොච්චර ඉන්නවද කියලා...

    අපේ ගේ ළඟ අයියා කෙනෙකුත් ඉන්නවා.....
    [/SIZE][/COLOR]
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හැම සිංහලයම මෝඩ නෑ. නමුත් මෝඩ මිනිස්සුත් නැතුව නෙවෙයි.. මෝඩ මිනිස්සු කොහෙත් ඉන්නවා
    විශේෂයෙන්ම තුන්වෙනි ලෝකයේ මේක සාපේක්ෂ ලෙස වැඩියි.. මෝඩ කමට ගොඩක්ම හේතුව විවෘත ලෙස හිතන්න බැරි කම. එතකොට ළිං මැඩියෝ වගේ. ළිං මැඩියන්ට සංවර්ධනය කරා යන්න බෑ කවදාවත්..
    යුරෝපයේ විද්‍යාවේ දියුණුව ඇතිවුනේ මිනිස්සු විවෘත ලෙස හිතපු නිසයි මිනිස්සු තමන්ගේ ආගම් මතවල හිරවෙලා හිතුවා නම් අද මේ Computer කියලා දෙයක් වත් නෑ..
    ඔලුවක් තිබුනට මදි හොද මොලයක් තියන එකකුට මේ ටික හොදටම ඇති :yes:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    සිංහලයන් සියළු දෙනාම මං වගේම අමු මෝඩයන් වී ඇත්තේ ඇයි?

    පුළුවන්නම් මෑත කාලයේ හිටිය ලෝකෙ පිළිගත්ත එක සිංහල බුද්ධිමතකුගෙ නමක් කියන්න.

    සිඟිති ආතල් දෙන්නෙ නැතුව හිටපිය. තොපි දන්නෙ නැති උනාට ලෝකෙ එවුන් දන්නවා කී දෙනෙක් සිංහල විද්‍යාඥයො ලංකාවෙන් බිහි උනාද කියලා? නිකං පොල් බූරු ටෝක් දාලා ගොං ආතල් දෙන්න හදන්නෙපා.
    තොට ඔච්චර ඇම්මක් තියනවනම් සිංහල විද්යාඥයෙක් ගෙ නමක් හොයාගන්න නාසා එක ඉස්සරහට ගිහින් කෑ ගහපං නැත්තං ලංකාවෙ මොකක් හරි විශ්ව විද්‍යාලයක් ඉස්සරහට ගිහින් කෑ ගහපං.නිකං එකෙක් දෙකෙක් ගැන හිතලා මුළු ජාතියක් ගැන අවතක්සේ රු කරන්නෙපා.