මෝඩ හරක් SLITT එකට රින්ගුවහම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෝඩ හරක් SLIIT එකට රින්ගුවහම

    මේ කියන්නේ SLIIT එකේ ඉන්න ඇත්තටම දක්ෂ එවුන් ගැන නෙමෙයි මචන්, ඒ අස්සේ මෙලෝ වැඩක් බැරුව වෙන කරන්න දෙයක් නැති කමට සල්ලි දීල degree ගන්න ගියපු අය ගැන. මෙහෙම මානසිකත්වයක් තියෙන උනුත් ඉන්නවා නේ බන්.

    vb4r.gif


    මේකෙන් පච වෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි මචන්. SLIIT එකේම ඉන්න දක්ෂ එවුන්.අනික කවුරු මොනවා කිව්වත් SLIIT එක කියන්නේ හොඳ standard එකක් තියෙන institute එකක්. :yes:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dan inna podi ungen godak melo rahak nethi un set ekak...ekko gon music video ekak karanawa p voice ekaking sindu kiyala nattan mae wage gon wedak...ayyoooo.....
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මෙහෙමයි මචන්ලා sliit කියන්නෙත් හොද ඉන්ස්ටුටේ එකක්.එකට යන එවුන් නරකයි කියන්න බැ .industry එකට ගිහාම කොහොමත් වැඩ පලුවන් එකාට තැන තියෙනවා.