tamat kade yanawada?
කඩේ යැමක් නෙවෙයි බන් බොරු කියලා ජනතාව අන්දන්න ගියාම නාන්න වෙනවයි කියල පෙන්නන්නයි දැම්මේ.
දැන් මොනවද කියපු බොරැ?

කඩේ යැමක් නෙවෙයි බන් බොරු කියලා ජනතාව අන්දන්න ගියාම නාන්න වෙනවයි කියල පෙන්නන්නයි දැම්මේ.

ඒකනේ. යහපාලනේ ඔක්කොම ඇත්ත් කියල බලේට ආවේ. හා නැද්ද මම අහන්නේ?![]()