මේ දිනවල කාලි අම්මා නම ටිකක් ඇදිල යන නිසා කාලි අම්මාන් කෝවිල මෝදර තිබෙන නිසාත් .
මෝදර+කාලි අම්මා THREAD එකෙන් පටන්ගමු .
භද්‍රකාලී හැඳින්වෙන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රචලිත හින්දු දෙවඟනකි. දේවි මහාත්ම්‍යම් ග්‍රන්ථයේ සඳහන් ආදි පරාශක්ති හෙවත් දුර්ගා (දේවී) දෙවඟනගේ රෞද්‍ර ස්වරූපයක් ලෙස ඇය සැලකේ. කේරළයේ වඩාත්ම වන්දනාවට ලක්වන දේවී මහාත්මය වන ඇය ශ්‍රී භද්‍රකාලී, මහාකාලී, චාමුණ්ඩා සහ කරියම් කාලි මූර්ති ලෙස ද හැඳින්වේ. කේරළයේ ඇය යහපත් පුද්ගලයන් ආරක්ෂා කරන මහා කාලීගේ ශුභ ස්වරූපයක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේද භද්‍රකාලී වෙනුවෙන් කැපුවුනු කෝවිල් අතර මෝදර කෝවිල ප්රේදන තැනක් ගනී.මෙම කෝවිල දේව කරුණාව ලබාගැනීමට මෙන්ම ,වරද කරුවන්ට දඩුවම් ලබාදීමටත් පරසිදු ස්ථානයක් ය .මෙම කාලි කෝවිලට දිවයිනේ නන් දෙසින් ජාති ආගම් බේද නොමැතිව විශේෂයෙන් අගහරුවාදා ,සිකුරාදා පිහිටා පතා වන්දනා මාන කරති .
එකල මෙන්ම මෙකලද කෝවිල අවට ප්රෙචන්දකාරී මිනිසුන් මෙන්ම මතද්‍රව්‍යට ඇබ්බැහිවූ වන්ට පවා කාලි මෑණි සරණක් වන බව නොරහසකි ,කෝවිල අවට සෙරප්පු බලගන්නන්,මල් ,පොල් කපුරු විකුනනන්,මත්ද්‍රව්‍ය පාවිච්චිකරන නං හෝ උන්ගේ ගෝලබලයන්ය .බොහෝ මිනිසුන් මේ කෝවිල තුලින් මෙන්ම අවට පරිසයෙන්ද තම ජීවිකාව ගෙනියන්නෝ වෙති .
1983 ජුලි කලබල කාලවලදී එකල චන්ඩි මිනිසුන් කෝවිල කඩා එහි තිබු රත්තරන් විශාල ප්රෙමනයක් සොරකන කරන ලදත් ,එයින් කිසිම දෙයක ඔවුන්ට ලබාගැනීමට නොහැකි වුවා සේම ,නීතියේ රැහැනට හසු වී දඩුවම් පවා විදින්නට සිදු විනි.
නීතියෙන් දඩුවම් කෙසේ වෙතත් කාලි මෑණියන්ගෙන් දඩුවම් ලැබුවේ ,ඇයගේ කෝවිල ඉදිරිපිටම ඇයට පෙනෙන ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී ,පවුල් විනාෂ වී මත් ද්‍රව්‍ය තුලින් හටගත් කෝලාහල මත මරණයට පත්වූයේ දේව උදහසට හසුවීමෙන් බව නම් නොරහසකි .
පිටකොටුවෙන් 145
රත්මලාන පැත්තෙන් 155
බොරැල්ල පැත්තෙන් 178
තොටළග පැත්තෙන් -173-167 බස් මාර්ග වලින් ලගාවිය හැක ..
වැඩි විස්තර ..මෝදර ..