මෝදිගේ මැතිවරණයටත්‌ " මැණිකේ මගේ හිතේ"

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    ලින්ක්

    අපෝ බං මුං ගූ හැත්තෑවයි‌. ඒකට අපේ උන්, මොනා උනත් චන්දෙට හදනවා පොරි හැලෙන්න. අඩුම ගානෙ ඒ මාසෙවත් ඒ සිංදු ටික අහලා අපිට සිහින ලෝකවල ජීවත්‌ වෙන්න පුළුවන්.





     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    1642437563696.png


    Ayyo Sirisena
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,203
    4,914
    113
    Abyss


    ලින්ක්

    අපෝ බං මුං ගූ හැත්තෑවයි‌. ඒකට අපේ උන්, මොනා උනත් චන්දෙට හදනවා පොරි හැලෙන්න. අඩුම ගානෙ ඒ මාසෙවත් ඒ සිංදු ටික අහලා අපිට සිහින ලෝකවල ජීවත්‌ වෙන්න පුළුවන්.






    මරුනේ....

    ඇයි බන් මෙයාට එලකිරියේ ඉන්න අය කැමති නැත්තේ?
    එක වෙලාවකට ලංකාවෙ ඉන්නේ ගෝත්‍රිකයෝ ජාත්‍යන්තරයට
    යන්න ඕන කියලා කෑ ගහනවා. ජාත්‍යන්තරයට ගියහම ඒකත්
    ඉවසන්න බෑ..

    ලංකාවෙ කොච්චර දක්ෂ ගායකයෝ හිටියත් මෙච්චර ජනප්‍රිය
    වෙන්න බැරි වුනානෙ කාටවත්.
    ජනප්‍රිය වෙන නිර්මාණ කරන එකත් එක්තරා විදිහක දක්ෂතාවයක්.

    1642437883378.png
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    Man issara indanma kiwwa katawak tamai oka indiawe un artificially hit karapu sinduwak political goal walata.