මෝදි ඉල්ලා අස් වෙයි ❌

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    නැවත දිවුරුම් දෙන්නනේ කොහොමත් ඕක කරන්නෙ


    ඉන්දියා⁣වේ ජනාධිපති
    ඒකිව පත් කරන්නෙ පාර්ලිමේන්තුවෙන් නේද, ඒකිට විධායක බලතල නැද්ද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ehanam aye 8 diwurum denawa kiyanne mokakda?

    ඡන්දය දින්නාම අලුත් ආණ්ඩුවක් හදන්න, පරන එක අයින් වෙන්න ඕනානේ. ඒක මේ කරන්නේ. සරලව මෝදියා දැන් වැඩ බලනවා.

    අලුත් එකෙත් මොදි අගමැති උනත් ඒක අලුත් ආණ්ඩුවක් කතාවක්. ඒක තුල නැවත ඇමතිකම් බෙදාගන්නවා.

    ඒකිව පත් කරන්නෙ පාර්ලිමේන්තුවෙන් නේද,
    ඔව්.
    ඒකිට විධායක බලතල නැද්ද
    ලංකාවේ වගේ විධායක බලයක් නැ, නමුත් නිකටමකුත් නෙවෙයි. යම් බලතල ප්‍රමාණයක් තියනවා.
    බහුතර බලයක් නැති රජයන් වලදි තමයි ප්‍රැක්ටිකලි මෙයාගේ බලේ වැඩිවෙන්නේ, මොකද මෙයා තිරණාත්මක සාධකේ වෙනවානේ. තව යුද්ධය සාමය තියෙන්නේ මෙයාගේ අතේ දන්න විදිහට.

    Article 370 කියලා ෆිල්ම් එකක් තියනවා ළඟදි ආපු. බලපං වෙලාවක් තිබ්බොත්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    මෝදි සහාබ් එක්ක එකට යන්න පුලුවන් රනිලප්පච්චිටද? අනුරයියටද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    පුටීනාගේ සෙල්ලම වගේ ද? ජනපති, අගමැති, ජනපති, අගමැති
     
    • Haha
    Reactions: thilangr8

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මොදී ජි ඉන්දියන් උන්ටනම් ඉතාම හොද නායකයෙක් බනින උනුත් නැතුවම නෙමේ