මෝදි සිංහලෙන් සුබ පතයි.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මෝදි සිංහලෙන් සුබ පතයි.

    ශ‍්‍රී ලංකාවේ 67 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද සුභාෂිංසන පළකරනවා. විශේෂ ට්විටර් සටහනක් තබමින් ඔහු ප‍්‍රකාශ කරන්නේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ‍්‍රී ලංකාවට ශක්තිය ලැබේවායි තමන් ප‍්‍රාර්ථනා කරන බවයි.

    ඉංග‍්‍රිසි බසින් තැබු ට්විටර් සටහනට අමතරව නරේන්ද්‍ර මෝදි මහතා සිංහල බසින් ද ට්විටර් සටහනක් තබා තිබීම විශේෂත්වයක් වනවා. ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතිකමය සහ සාරධර්මීය වශයෙන් ඉතිහාසය පුරා සුහද සම්බන්ධතා පවතින බවයි එහි සඳහන් වන්නේ.

    අදාල සම්බන්ධතා වඩාත් ශක්තිමත් කරමින් මෙම මාසයේ අවසානයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමට තමන් සුදානමින් සිටින බවද නරේන්ද්‍ර මෝදි මහතා ප‍්‍රකාශ කර තිබෙනවා.


    modi1.jpg



    modi11.jpg




    http://offair.nethfm.com/article/12527#sthash.HlVyYRYu.dpuf
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් එලිසබෙත් නොනා සුබ පතලා නැද්ද? මල කරදරෙන් උන් බේරිලා අවුරුදු 67ක් කියලා:P:P

    අනේ මොඩි මහත්තයා වත් මේ පාර ලන්කාවේ උන්ට ඔන් අරයිවල් දුන්නොත් හොදා.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එල කොල්ලෙක්.....හරක් හොරෙක්....
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෝදිට ගොඩක් සතුටු ඇති මෛත්‍රී මෑන්ස් වගේ අදින එක ගැන :P