මෝදීගේ සිහිනය

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    රටේ නම වෙනස් කරනව කිවුවෙ ඉන්දියා කියල වෙන්ඇති
     
    • Like
    Reactions: Honda.putha

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින් සැලසුම් කරඇති බව වාර්තා වේ.

    එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සදහන් කොට ඇත.

    ඉන්දියාවේ පැවැති මහජන සමුළුවකදී ඔහු ප්‍රකාශකර ඇත්තේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත්වන බවත්ය.

    භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීමේ අරමුණින් අදාළ කටයුතු සිදුකරන බවද ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා වැඩිදුරටත් සදහන්කර ඇත.

    Source -

    https://www.google.com/amp/s/www.ou...-amit-shah-has-overseas-expansion-plan/374315

    https://www.mawratanews.lk/exclusive/නරේන්ද්‍ර-මෝඩි-ලංකාවේ-බල
    india wa apita kawadawath nagitinna denne na.mokak hari prashnayak athi kerenewa.unta oona aai uyuddayak patan ganna.ape un hoda wadi.ape kollo kana eka pawa deela oya kaalakanni කෙළෙහිගුණ danne nathi sakkili ballonwa බේර gatte.dan apitama kelinna hadenewa.okunwa maruwe nati eke prathipala tama oya.

    sa
    ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින් සැලසුම් කරඇති බව වාර්තා වේ.

    එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සදහන් කොට ඇත.

    ඉන්දියාවේ පැවැති මහජන සමුළුවකදී ඔහු ප්‍රකාශකර ඇත්තේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත්වන බවත්ය.

    භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීමේ අරමුණින් අදාළ කටයුතු සිදුකරන බවද ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා වැඩිදුරටත් සදහන්කර ඇත.

    Source -

    https://www.google.com/amp/s/www.ou...-amit-shah-has-overseas-expansion-plan/374315

    https://www.mawratanews.lk/exclusive/නරේන්ද්‍ර-මෝඩි-ලංකාවේ-

    ape sajiya dei අනුග්‍රහය😂
    ------ Post added on Feb 15, 2021 at 7:08 PM

    ඉන්දියානු විරෝදීනි පෙල ගැසෙමු.
    මට නම් පේන්න බැරි රටක් ඕක
    ow bn sirawata maha guuma ratak.ape unth gannema uge huchakku bus,bicycle,threewheel ne.
    ------ Post added on Feb 15, 2021 at 7:10 PM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    TNA wesige puththu

    Godak oya separists scene eke inne Tamil hindu unta wada , christian, catholic dials la .

    Godak unge mahawiru ewa wala issarahin yanne Fatherslai Pastorlai. BJP awilla Hindu nationalist pakshayak. Aye TNA eke un depaththakata bedei :lol: ara Methodist Sumanthiranui , Hindu Vigneshwaran nui ara gaththa wage
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Godak oya separists scene eke inne Tamil hindu unta wada , christian, catholic dials la .

    Godak unge mahawiru ewa wala issarahin yanne Fatherslai Pastorlai. BJP awilla Hindu nationalist pakshayak. Aye TNA eke un depaththakata bedei :lol: ara Methodist Sumanthiranui , Hindu Vigneshwaran nui ara gaththa wage
    විග්නේශ්වරන්, සුමන්තිරන්, රාසමනික්කම් මුන් ඔක්කොම එක කඳවුරක් මචං. උන් සල්ලි වලට ඕන දෙයක් කරන උන්. මුන් යුද්දෙ කාලේ බිස්නස් කරගෙන ආතල් එකේ හිටපු උන්. මුන්ට යුද්දෙ නැතිවීමේ වේදනාව තදට තියෙනවා.
    මුං තමයි එල්.ටී.ටී.ඊ ඩොලර් වලින් යැපෙන ගමන් මානව හිමිකම් ගැන කියෝන උන්.
    අපේ උන් අර රාසමනික්කම් උඩ දාගෙන කතා කළේ පහුගිය ටිකේ.

    මේක අහල බලන්න අරූන් මෙතන TNA ගැන ඇත්ත කියන්නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දැම්ම ඉඳන්,
    හයිවේ වල බයික් වලින් රෝං සයිඩ් යන්න,
    පාරෙ කක්කි දාල වතුර කෝප්පෙන් හෝදගන්න,
    කෙහෙල් කොළේ බත් දාගෙන වැලමිට ලඟට එනකල් අත ලෙවකකා බත් කන්න,
    පුරුදුවෙමු.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැම්ම ඉඳන්,
    හයිවේ වල බයික් වලින් රෝං සයිඩ් යන්න,
    පාරෙ කක්කි දාල වතුර කෝප්පෙන් හෝදගන්න,
    කෙහෙල් කොළේ බත් දාගෙන වැලමිට ලඟට එනකල් අත ලෙවකකා බත් කන්න,
    පුරුදුවෙමු.
    චවුක් චවුක් ගගා තලු මරද්දි කොහොමද ආතල් එක
     
    • Haha
    Reactions: PHBhagya