මෝදී_ඉන්දියාවට ගිහින් කියපු දේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මෝදී_ඉන්දියාවට ගිහින් කියපු දේ

    18403630_1603447499688672_2505099433935403442_n.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Anthima kathaava patta..vageima aththa..

    අන්තිමට මහින්දට මොදිව හම්බ වෙන්න ඕනේ කියලා අඬ අඩා පස්සේ ගොහින් මොදිව හම්බවෙන්න අවස්ථාවක් හදා ගත්තා. පව් බන් උබලගේ කළු කොඩි විමලේ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    අන්තිමට මහින්දට මොදිව හම්බ වෙන්න ඕනේ කියලා අඬ අඩා පස්සේ ගොහින් මොදිව හම්බවෙන්න අවස්ථාවක් හදා ගත්තා. පව් බන් උබලගේ කළු කොඩි විමලේ

    අඩ අඩද ගියේ..අනේ ඇත්තද?ඒ කාලේ චීනෙට පලු යන්න බැනපු එකෙකුත් අදත් චීනේ ගිහින් ඔන්න.:lol:

    unnamed.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    අන්තිමට මහින්දට මොදිව හම්බ වෙන්න ඕනේ කියලා අඬ අඩා පස්සේ ගොහින් මොදිව හම්බවෙන්න අවස්ථාවක් හදා ගත්තා. පව් බන් උබලගේ කළු කොඩි විමලේ

    පොන්නවංශ වෙසාව කව්ද බං ගණන් ගන්නේ. ඔය පකය කියන දේ කව්ද කරන්නේ මහින්දය ඕකව තියං ඉන්නේ ආතල් ගන්න අටෙන්ෂන් එකට.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    අන්තිමට මහින්දට මොදිව හම්බ වෙන්න ඕනේ කියලා අඬ අඩා පස්සේ ගොහින් මොදිව හම්බවෙන්න අවස්ථාවක් හදා ගත්තා. පව් බන් උබලගේ කළු කොඩි විමලේ

    අඩ අඩද ගියේ..අනේ ඇත්තද?ඒ කාලේ චීනෙට පලු යන්න බැනපු එකෙකුත් අදත් චීනේ ගිහින් ඔන්න.:lol:

    unnamed.jpg

    ada ada yanawa mu dekala. mahindata adila thiyenne modige arakshawata apu 600 ma muta maha re arinawa dekala :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අන්තිමට මහින්දට මොදිව හම්බ වෙන්න ඕනේ කියලා අඬ අඩා පස්සේ ගොහින් මොදිව හම්බවෙන්න අවස්ථාවක් හදා ගත්තා. පව් බන් උබලගේ කළු කොඩි විමලේ

    දැන් මහින්දට මොදිව හම්බෙන්ඩ තහනම් කියල කොහෙ හරි කියල තියෙනවද?? නිකන් කියවන්නෙ නැතුව හිටපන් බන්..අදාල දෙයක් කියපන්..

    ]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නවංශ වෙසාව කව්ද බං ගණන් ගන්නේ. ඔය පකය කියන දේ කව්ද කරන්නේ මහින්දය ඕකව තියං ඉන්නේ ආතල් ගන්න අටෙන්ෂන් එකට.

    දැන් ලොකුම ප්‍රශ්නෙ විමල්ද ..මහ බැකුව හොරා කාපු අගමැති රනිල හොද එකා..පව් බන් උබල..රෙදි ගලොගෙන නිරුවතින් අනුන්ට හූ කියනව..:baffled:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ

    අන්තිමට මහින්දට මොදිව හම්බ වෙන්න ඕනේ කියලා අඬ අඩා පස්සේ ගොහින් මොදිව හම්බවෙන්න අවස්ථාවක් හදා ගත්තා. පව් බන් උබලගේ කළු කොඩි විමලේ

    කෝ drone එක? :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    අඩ අඩද ගියේ..අනේ ඇත්තද?ඒ කාලේ චීනෙට පලු යන්න බැනපු එකෙකුත් අදත් චීනේ ගිහින් ඔන්න.:lol:

    :cool:

    onebelt.jpg

    Wickremesinghe left for the Chinese capital immediately after seeing off India’s Prime Minister Narendra Modi at the end of his two-day visit to Sri Lanka last evening. Wickremesinghe will hold talks with Chinese President Xi Jinping and Prime Minister Li Xiang on a host of bilateral issues, his office has said. Analysts here say Wickremesinghe’s Beijing visit has gained significance as India has chosen to stay away from the summit, citing sovereignty concerns related to the China- Pakistan Economic Corridor (CPEC).

    - http://www.financialexpress.com/wor...ranil-wickremesinghe-arrives-in-china/667119/

    :lol::lol::lol:

    cartoon2v.gif
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් ලොකුම ප්‍රශ්නෙ විමල්ද ..මහ බැකුව හොරා කාපු අගමැති රනිල හොද එකා..පව් බන් උබල..රෙදි ගලොගෙන නිරුවතින් අනුන්ට හූ කියනව..:baffled:

    උබල වගේ මහින්දට දෙන උන්ට කියන්න තියන එකම දේ තමයි මහ බැංකුව. නැත්නම් බැඳුම්කරේ. ඔය වචන දෙක මන්තරයක් වගේ උදේ හවා මතුරනවා. වෙන කියන්න දෙයක් නැහැ නේ. අඩුම ගානේ උබ බැඳුම්කරේ කියන වචනේ තේරුමවත් හරි හැටි දන්නවද.?

    යම් ප්‍රශ්නයක් වෙලා තියනවා. එකට නිවැරදි විසඳුමක් අනාගතයේ දෙවි. මහින්දලා රජය අරගෙන අවුරුද්දක් ඇතුලත ගාසා කාපු දේවල් සිය දහස් ගණනක්. අපි නොදන්නා සැඟවී ගිය මහා පරිමාන ගසාකෑම් කොච්චරද කියලවත් දන්නේ නැහැ.

    ඕව ගැන කතා කරන්න පුළුවන් හොරා නොකාපු එකෙක් ට නම්. ජේවීපී එකනම් ඔය ගැන කතා කලත් කමක් නැහැ. ලොකුම විහිලුව කියන්නේ මුළු රටෙන්ම හොරා කාපු උබල මේ එක වචනයක් ගැන උදේ හවා මතුරන එක ගැනයි. උබලට කියන්න තියෙන්නේ එකම දේ මහා බැංකුව විතරයි. නමුත් මහින්ද ඇවිල්ල වසරක් ඇතුලත කරපු හොරකම් සිය දහස් ගණනක්. ඕනෙනම් අපිට කියන්න පුළුවන් අවුරුදු ගානක් එකිනෙකට වෙනස් සිද්දීන්.

    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    අඩ අඩද ගියේ..අනේ ඇත්තද?ඒ කාලේ චීනෙට පලු යන්න බැනපු එකෙකුත් අදත් චීනේ ගිහින් ඔන්න.:lol:

    unnamed.jpg

    පොන්ස් ට පිටිපස්සෙන් එන්නේ අර හම්බයා නේද? හකීම් පොන්ස්? :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල වගේ මහින්දට දෙන උන්ට කියන්න තියන එකම දේ තමයි මහ බැංකුව. නැත්නම් බැඳුම්කරේ. ඔය වචන දෙක මන්තරයක් වගේ උදේ හවා මතුරනවා. වෙන කියන්න දෙයක් නැහැ නේ. අඩුම ගානේ උබ බැඳුම්කරේ කියන වචනේ තේරුමවත් හරි හැටි දන්නවද.?

    යම් ප්‍රශ්නයක් වෙලා තියනවා. එකට නිවැරදි විසඳුමක් අනාගතයේ දෙවි. මහින්දලා රජය අරගෙන අවුරුද්දක් ඇතුලත ගාසා කාපු දේවල් සිය දහස් ගණනක්. අපි නොදන්නා සැඟවී ගිය මහා පරිමාන ගසාකෑම් කොච්චරද කියලවත් දන්නේ නැහැ.

    ඕව ගැන කතා කරන්න පුළුවන් හොරා නොකාපු එකෙක් ට නම්. ජේවීපී එකනම් ඔය ගැන කතා කලත් කමක් නැහැ. ලොකුම විහිලුව කියන්නේ මුළු රටෙන්ම හොරා කාපු උබල මේ එක වචනයක් ගැන උදේ හවා මතුරන එක ගැනයි. උබලට කියන්න තියෙන්නේ එකම දේ මහා බැංකුව විතරයි. නමුත් මහින්ද ඇවිල්ල වසරක් ඇතුලත කරපු හොරකම් සිය දහස් ගණනක්. ඕනෙනම් අපිට කියන්න පුළුවන් අවුරුදු ගානක් එකිනෙකට වෙනස් සිද්දීන්.

    බැදුම්කරේ කියන්නෙ මොකක්ද කියල අනිත් උන් දන්නෙ නැ උබල තමා දන්නෙ පව්..යම් ප්‍රශ්නෙ උබලගෙන අගමැති රනිල මහ බැකුව හොරා කාපු එක..ඒකට විසදුම ඉතින් කුද්ලල හිරේ දාන එක් තමා බැකු හොරු එලියෙ තියන් නැනෙ. මහින්දගෙ හොරකම් අලලනවො කියාගෙන නේද අවෙ කො අල්ලපු හොරු.???

    ගම්මැදි හෑලිනම් කියවයි උබල කො එක හොරකමක් ඔප්පු කරාද?? නිකන් නිරුවතින් ඉදන් අනුන්ට හු කියන්ඩ එපා බන්..පදනමක් ඇතුව කතා කරපල්ල..