මෝර්ට සයිකල් කාපු අයට(උදව්වක්)

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    මෝර්ට සයිකල් කාපු අයට(උදව්වක්)

    යාලුවනේ මගෙ Bike එකේ පෙට්‍රල් ටැන්කියෙ පොඩි හිලක් තියනව.... එතනින් පෙට්‍රල් ලීක් වෙනව..මොකද ඒකට කරන්න ඕන.. මට එකෙක් කිව්ව කැට්ලොයි ගාන්න කියල. ඒක හරියයිද????
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Piththala walin weld karanna.

    weld karanna yanna dawas 2kata kalin tank 1 galawala water walin wash karala welaganna.

    mage bike 1th kale ehemai
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    thanxxxxx machanlaaaa.... godak watinawa ubalage adahas.......heta mata hadissi wedak thiyanawa..eka nisa catloy gagena dhuwanawa....passe weld karagannawa....thanxxx again...
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහලා වෑල්ඩින් කරපන් මචන්
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,507
    3,750
    113
    යාලුවනේ මගෙ Bike එකේ පෙට්‍රල් ටැන්කියෙ පොඩි හිලක් තියනව.... එතනින් පෙට්‍රල් ලීක් වෙනව..මොකද ඒකට කරන්න ඕන.. මට එකෙක් කිව්ව කැට්ලොයි ගාන්න කියල. ඒක හරියයිද????

    mage car eketh oka una... mama kale seeni sabanui mix karala gewa.. tika dawasakata shape wenna puluwani.. hebei itin passsanawa nam okata wathura purawala dawasak 2k tiyala thama karanna wenne. hebei godak bas la petrol tanki passanne ne bayay:rolleyes:
     

    HOT DOG

    Active member
  • Apr 5, 2009
    759
    44
    28
    38
    puthaaaa
    api nam magic gum keyala jatiyak( mepatte keyan ahema) gaanawa tube 2k kalawan karalaganne hardware vala teyanawaaaa