මෝර්ට සයිකල් කාපු අයට(උදව්වක්) යාලුවනේ මගෙ Bike එකේ පෙට්රල් ටැන්කියෙ පොඩි හිලක් තියනව.... එතනින් පෙට්රල් ලීක් වෙනව..මොකද ඒකට කරන්න ඕන.. මට එකෙක් කිව්ව කැට්ලොයි ගාන්න කියල. ඒක හරියයිද????