මෝරු මිරිස් කරල් පැකට්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    අද එකක් බැදල බැලුව
    ලුණු හරියට

    මට නං එච්චර සෙට් නෑ
    මචං ඕකේ quality ගොඩක් තියෙනවා, 1kgඑකක් 2500+ තියෙනවා, හැබැයි මෙහෙ (jaffna) අඩුම quality එකෙන් අරන් කෑවත් කන්න බැරි තරම් ලුණු නෑ, ඔවා හදන්නේ මී කිරි වල දාලා එහෙම මොකක් හරි සීන් එකකින් කියලා තමා tamil අයනම් කිව්වේ
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,336
    2,988
    113
    මෝර බෙටි පොහොර විදියට දාල වගාකරන මිරිස්



    ගෙවල් වලත් හදන්නෙ
    ලුනු දාල රතු මිරිස් කරල් බදිනව

    මෝරු මිරිස් කියල පැකට් තියෙනව
    පට්ට ලුනු බං සමහර ඒවයෙ
    ප්‍රෙෂර් ලෙඩ්ඩුන්ට නං දෙයියන්ගෙම පිහිටයි 😅
    අඩෝ මේවද බං දෙතුන් පාරක් කාල තියනවා, මේවා කියලා දන්නේ නෑ පට්ට ලුණු තමා එකෙත්
     
    • Like
    Reactions: AnuradhaRa

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    අද එකක් බැදල බැලුව
    ලුණු හරියට

    මට නං එච්චර සෙට් නෑ
    ඉතින් බං මෝරු මිරිස් හදන්නේ එහෙම ලුණු රසට තමයි. ඕවා අමු කරල් අරගෙන බටර් වල/මුදවපු මී කිරි වල පොඟවලා වේලන ඒවානේ. බටර් වල තියෙන ලුණු රස තමයි සෙට් වෙන්නේ වැඩි හරියක් ඕකේ.
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    සීම්හලුන් හදන මෝරු මිරිස්වල ලුණු වැඩීයි. දෙමල්ලු හ්දන ඒවා ගාණට හ්දනවා. දෙමල කඩවල්වලින් මෝරු මිරිස් අරන් කාලා බලපන්. දෙකේ වෙනස හොදට තේරෙනවා
     
    • Love
    Reactions: AnuradhaRa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,766
    113
    kari ponnyayta leda na atha ganna thred wala. me ponnya nikamata ara bus eke maruna aya ganawath kathawak karanne na.
    leda ponnayata mege huttawal witarai wesige kolla ponna balla. anukqamwa illagena kottuwak kannatibbanm arhi me ponnayata
     
    • Haha
    Reactions: AnuradhaRa