මෝලවේසන් ඉස්පන්චිය ලෙෆ්ට් ගුපියනේ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල

    එල එල බලපන් මේ අවුරුදු තුනට මිනිස්සු වෙනස් උනා වෙනස් විල්ල. දැන් එක එකගේ ලණු කන්නේ නෑ ලේසියෙන් බහුතරයක් මිනිස්සු. හිටගන්න ඕනේ හරිම පැත්තේ හිට ගන්නවා. ඔන්න ඔය තැනට එනකන් තමා අපි බලන් හිටියේ. දැන් එක එක පකයාල මොන media unit හැදුවත් මොන පච කෙලියත් අහන්න කවුරුත් නෑ.​

     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මෙය කොහොමද ගහලා තියෙන ගැහිල්ල
    අරගලය පෙන්නලා මෙයා හොදට හම්බ කරලා
     
    • Like
    Reactions: Solo Rider