මෝල්ටාවේ රැකියා

rattaranmalli

Active member
  • May 10, 2012
    283
    26
    28
    මෝල්ටාවේ රැකියා

    මොල්ටාවේ රැකියා ගැන දන්න කෙනෙක් ඉන්නවද
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෝල්ටාව කියන්නේ හරි පොඩි රටක් නේ....හැබැයි ලොකු ඉතිහාසයක් තියෙනවා..

    මොල්ටාවේ රස්සාවකට යනවා නම් ඉතාලි බාසාව පොඩ්ඩක් දැනගෙන යන්න.


    :yes::yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ඉතාලි ළඟ රටක් කියලා තමා දන්නේ.
    IT jobs හිතන් තියෙනවා කියලා මම දැක්කා
     

    rattaranmalli

    Active member
  • May 10, 2012
    283
    26
    28
    මෝල්ටාව කියන්නේ හරි පොඩි රටක් නේ....හැබැයි ලොකු ඉතිහාසයක් තියෙනවා..

    මොල්ටාවේ රස්සාවකට යනවා නම් ඉතාලි බාසාව පොඩ්ඩක් දැනගෙන යන්න.


    :yes::yes::yes:

    Thanks