මම අවුරුදු ගානක් porn addict වෙලා හිටියෙ. දැන් ටික ටික ඒ දේවල් නතර කරගෙන හොඳ පුරුදු හදාගෙන යන ගමන්. nofap හිමිට කරගෙන යනවා. පට්ට අමාරුයි හැබැයි දැන් සාමාන්යෙන් දවස් 4ක් වගේ අල්ලාගෙන ඉන්න පුළුවන්. මේකයි ප්‍රශ්නෙ. nofap කරත් ඉස්සරට වැඩිය මෝල වැඩි දැන්. මම වැඩිය එලියට යන්නෙ නෑ ගෙදර තමයි ඉන්නෙ. දැන් නිකන් වීඩියෝ එකක ඉන්න කෙල්ලෙක් දැක්කත් මෝල් වෙනවා. අනිත් දේ තමයි කොච්චර අනිත් දේවල් ගැන හිතන්න හැදුවත් ඔලුවට එන්නෙ sex ගැන හැමවෙලේම
මේක මට දැන් හෙන වදයක් වෙලා තියෙන්නෙ. මේක නතර කරගෙන්නේ කොහොමද? මේ thoughts මගේ ඔලුවෙන් අයින් කරගන්න ඕනේ මට. මේක experience කරපු අය ඉන්නවද?
මේක මට දැන් හෙන වදයක් වෙලා තියෙන්නෙ. මේක නතර කරගෙන්නේ කොහොමද? මේ thoughts මගේ ඔලුවෙන් අයින් කරගන්න ඕනේ මට. මේක experience කරපු අය ඉන්නවද?