මෝල් වෙලා ඉන්නෙ 🥴

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    be physically active and start meditating. relapse වෙන එක සාමාන්‍ය දෙයක් කියල හිතන්න එපා. ඒක නිකං හෝද හෝද මඩේ දානව වගේ දෙයක්. ඊට පස්සෙ හිත හැදෙනවා ආ අද කරනවා හෙට ඉඳන් පටන් ගන්නව කියන සීන් එකට. එතකොට ආයෙ පරණ වලටමයි වැටෙන්නේ. සිරිත් මල්දමේද මොකකද තියෙනවා වැඩක නොයෙදූ සිත නරක අතටම පෙරලෙත කියල. ඒක ඔලුවට අරන් හැම වෙලේම මොකකට හරි attend වෙයං. කාමරේ අස්සෙ ඉඳන් කරන වැඩ නෙමෙයි එලියට බැහැපං.

    රහත් වෙනකන් රාගය අතාරින්න බෑ කියල බණටත් කියනවනේ. මිනිහා drive කරන ෆෝස් එක තමා කාමය/රාගය. රාග සිත පාලනය කරගන්න පුළුවන් නම් superhuman ලෙවල් එකට එන්න පුළුවන් ඇත්තටම. සිත තරම් බලවත් දෙයක් නෑ, ඒකෙ පාලනය තමන් සතු නම් ඒ පුද්ගලය ඇත්තටම සෑහෙන විශේෂ කෙනෙක් වෙනව


    ‘දූරං ගමං ඒක චරං
    අසරීරං ගුහාසයං
    යේ විත්තං සඤ්ඤ මෙස්සන්ති
    මොක්ඛන්ති මාර බන්ධනා’




    දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැකි බව සම්බුද්ධ දර්ශනයෙහි සඳහන් වේ. පුද්ගලයා විසින් කරන කියන සෑම දෙයකටම මුල්වන සිත පුද්ගලයාගේ දුක - සැප තීරණය කරන බලවේගයකි. සිත මුල් වීමෙන් පුද්ගල ක්‍රියාකාරීත්වය සිදුවන බව බෞද්ධ ඉගැන්වීමයි. (උපුටා ගත්තේ මෙතනින්) ( බඩුකාර කොළුකාර හොර පිංබත් තට්ටයන්ට විරුද්ධ උනාට මම බෞද්ධ දර්ශනයෙ තියෙන හොඳ දේවල් ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ )

    විනය/ශික්ෂණය කියන්නෙ ඕනම මනුස්සයෙක්ගෙ හෝ සමාජයක සාර්ථකත්වයේ රහස. කිසි විනයක් නැති ලංකාවයි සමාජයේ හොඳ විනයක් තියෙන ස්කැන්ඩිනේවියානු රටවල්/ජපානය වගේ රටවල් වල වෙනස බලපං. අන්න ඒ කතාවම individual පුද්ගලයාටත් අදාලයි. ස්වයං විනයක් හදාගනිං. තමන්ගෙ නීති තමන්වත් කඩන්නෙ නැති වෙන්නයි ඕන.

    nofap කියන්නෙ තමන්ගෙ සිත ශික්ෂණයෙ පිහිටුවන එක්තරා භාවනාවක්. පටන් ගත්ත එකම ලොකු දෙයක්. I wish you all the very best
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    මම අවුරුදු ගානක් porn addict වෙලා හිටියෙ. දැන් ටික ටික ඒ දේවල් නතර කරගෙන හොඳ පුරුදු හදාගෙන යන ගමන්. nofap හිමිට කරගෙන යනවා. පට්ට අමාරුයි හැබැයි දැන් සාමාන්යෙන් දවස් 4ක් වගේ අල්ලාගෙන ඉන්න පුළුවන්. මේකයි ප්‍රශ්නෙ. nofap කරත් ඉස්සරට වැඩිය මෝල වැඩි දැන්. මම වැඩිය එලියට යන්නෙ නෑ ගෙදර තමයි ඉන්නෙ. දැන් නිකන් වීඩියෝ එකක ඉන්න කෙල්ලෙක් දැක්කත් මෝල් වෙනවා. අනිත් දේ තමයි කොච්චර අනිත් දේවල් ගැන හිතන්න හැදුවත් ඔලුවට එන්නෙ sex ගැන හැමවෙලේම :( මේක මට දැන් හෙන වදයක් වෙලා තියෙන්නෙ. මේක නතර කරගෙන්නේ කොහොමද? මේ thoughts මගේ ඔලුවෙන් අයින් කරගන්න ඕනේ මට. මේක experience කරපු අය ඉන්නවද?
    Yako okata Vidu kenek Kalpa ganak perum piruwa kiyala thamai poth path wala tiyenne…..

    lesima wede honda guruwarayek hoyagena margayata set wena eka…..
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,355
    1
    5,036
    113
    Sin-tertainment Den
    funny-man-laughing.gif