මෝහනය ගැන දන්නවද?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මෝහනය ගැන දන්නවද?

    මේකේ කවුරුත් නැද්ද මචං මෝහනය ගැන අත්දැකීම් තියෙන කෙනෙක්. :oo: මෝහනය කියන්නේ කෙනෙක්ගේ යටි සිතට ඇතුල් වෙලා කිසියම් දෙයක් සිතට දාන එක නේද? :dull::dull:

    මෙහෙම කරන අය ලංකාවේ ඉන්නවා නම් දන්නා කෙනෙක් කියන්නකෝ. මට පාඩම් කරන්න කොච්චර උවමනාව අධ්ශ්ඨානය තිබ්බත් පොතක් ගත්ත වෙලාවේ ඉඳන් ඈනුම් යනවා :angry: ආසාවක් ඇති කරන්නේ නෑ. ඒත් මෝහනයෙන් පුළුවන්ලු ඒක කරන්න.

    අනික ආදරේ නැති උන එක ගැන දුක් නොවී ධනාත්මක සිතුවිල්ලක් හිතට යොමු කරගන්න තියෙනවා නම් ලොකු දෙයක්. සමහරු කියනවා භාවනා කරලා ඔය දේවල් කරන්න පුළුවන් කියලා. ඒකට ගොඩක් කල් ගත වෙනවා.. එතකොට exam ඔක්කොම ඉවර වෙලා :baffled: ඉතින් මේ ගැන දන්න කෙනෙක් අදහසක් දක්වන්න, නැත්තම් bump එකකින් හරී සහයෝගය දෙන්න :nerd:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    දන්නෙ නම් නෑ බං...:no:
    මෝනය වෙන්න ආසයි..
    :rolleyes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දන්නෙ නම් නෑ බං...:no:
    මෝනය වෙන්න ආසයි..
    :rolleyes:

    නිකන් මෝහනය වෙන්න? :rolleyes: ඒකෙන් මේ කාලකන්නි ජීවිතේට වැඩක් තියෙනවද කියලා බැලුවේ බං.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    නිකන් මෝහනය වෙන්න? :rolleyes: ඒකෙන් මේ කාලකන්නි ජීවිතේට වැඩක් තියෙනවද කියලා බැලුවේ බං.

    වැඩක් කරගන්න පුලුවං වෙයි බං....:dull:
    ඔය මොහන ප්‍රතිකාර වලින් ලෙඩ හොද කරන්නෙ බං....:rolleyes:
    නරක පුරුදු නවත්තවන්න පුලුවන් මයි හිතේ....:D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    වැඩක් කරගන්න පුලුවං වෙයි බං....:dull:
    ඔය මොහන ප්‍රතිකාර වලින් ලෙඩ හොද කරන්නෙ බං....:rolleyes:
    නරක පුරුදු නවත්තවන්න පුලුවන් මයි හිතේ....:D

    :baffled::baffled:
    සිරද බන් :rolleyes:
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    අර බං ජිම් පප්පා මායා කරයෙක් ව වල් ඌරෙක් කරන්නෙ.. අන්න ඒකට තමා මෝහනය කියන්නෙ.
    උබටත් වල් ඌරෙක් වෙන්න ඕනෙ නම් ජිම් පප්පව හොයාගනින්.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    වැඩක් කරගන්න පුලුවං වෙයි බං....:dull:
    ඔය මොහන ප්‍රතිකාර වලින් ලෙඩ හොද කරන්නෙ බං....:rolleyes:
    නරක පුරුදු නවත්තවන්න පුලුවන් මයි හිතේ....:D

    ඒත් කරපු කව්රුත් දැකලම නෑ :dull:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අර බං ජිම් පප්පා මායා කරයෙක් ව වල් ඌරෙක් කරන්නෙ.. අන්න ඒකට තමා මෝහනය කියන්නෙ.
    උබටත් වල් ඌරෙක් වෙන්න ඕනෙ නම් ජිම් පප්පව හොයාගනින්.

    :D එහෙම සීන් එකක් නෙවෙයි බං. ඕකෙන් සිරාම ප්‍රතිපලයක් ගන්න පුලුවන්ද බැලුවේ. 1. දෙයකට උනන්දුවක් ඇති කරගන්න
    2. නරක පුරුදු අත අරගන්න.
    3. වැටීමකදී ධනාතමක්ව හිතන්න. :) ඒ වගේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕවා ගැන හිත හිතා නිකන් කාලේ නාස්ති කරගන්න එපා..බුදුගුණ භාවනා කරලා හිත එකඟ කරගන්න උත්සාහ කරන්න..කරන්න් තියෙන්නේ බුදු රූපය හිතේ මවාගෙන බුදුගුණ මෙනෙහි කරන්නයි..දවස ගානේ නිදාගන්න කලින් සහ උදේ නාගිට්ට ගමන් කරන්න පුරුදුවෙන්න..විනාඩි 10-15ක්..නිකන්ම හිත ඒක තැන් වෙනවා..ඊට පස්සේ පාඩම් කරන්න පටන් ගන්න..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D එහෙම සීන් එකක් නෙවෙයි බං. ඕකෙන් සිරාම ප්‍රතිපලයක් ගන්න පුලුවන්ද බැලුවේ. 1. දෙයකට උනන්දුවක් ඇති කරගන්න
    2. නරක පුරුදු අත අරගන්න.
    3. වැටීමකදී ධනාතමක්ව හිතන්න. :) ඒ වගේ

    1. ඔයා පාඩම් කරන විභාගේ ඔයාගේ අනාගතේට මොන තරන් වැදගත්ද කියලා හිතන්න..ඒකෙන් ඔයාටත් සමාජෙටත් වෙන යහපත ගැන හිතන්න..පාඩම් කරන දේ ගැන ආසවක් ඇති කරගන්න..

    2. එහෙම නරක පුරුද්දක් තියෙනන් ඒ පුරුද්දට වැඩිපුරම යොමුවෙන වෙලාව තේරුම් ගන්න..ඒ වෙලාවේ වෙන වැඩකට හිත යොදවන්න..

    3.ඔය සම්බන්දව ලියවිච්ච පොත් කියවන්න..හොඳ විසඳුම් තියේ ඒවගේ..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඕවා ගැන හිත හිතා නිකන් කාලේ නාස්ති කරගන්න එපා..බුදුගුණ භාවනා කරලා හිත එකඟ කරගන්න උත්සාහ කරන්න..කරන්න් තියෙන්නේ බුදු රූපය හිතේ මවාගෙන බුදුගුණ මෙනෙහි කරන්නයි..දවස ගානේ නිදාගන්න කලින් සහ උදේ නාගිට්ට ගමන් කරන්න පුරුදුවෙන්න..විනාඩි 10-15ක්..නිකන්ම හිත ඒක තැන් වෙනවා..ඊට පස්සේ පාඩම් කරන්න පටන් ගන්න..:)

    හිත එක තැනක තියාගන්න තමයි ගොඩක්ම අමාරු. :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හිත එක තැනක තියාගන්න තමයි ගොඩක්ම අමාරු. :baffled:

    ඒක තමයි බුදුගුණ මෙනෙහි කරන්න කිව්වේ..ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිලිගැනීමට සුදුසු වෙන සේක..සියලු කෙළෙසුන් කෙරෙන් සුන් වූ සේක..බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ කෙරෙහි නොඇලුනු සේක,නොගැටුනු සේක,මුලා නොවූ සේක..කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුනු සේක,නොගැටුනු සේක,මුලා නොවූ සේක,.......ඔන්න ඔහොම සිංහලෙන් බුදුගුණ ලියවෙච්ච පොතක් බලාගෙන පටන් ගන්න..කම්මැලි වුනොත්නන් බෑ තමයි..:)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඒක තමයි බුදුගුණ මෙනෙහි කරන්න කිව්වේ..ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිලිගැනීමට සුදුසු වෙන සේක..සියලු කෙළෙසුන් කෙරෙන් සුන් වූ සේක..බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ කෙරෙහි නොඇලුනු සේක,නොගැටුනු සේක,මුලා නොවූ සේක..කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුනු සේක,නොගැටුනු සේක,මුලා නොවූ සේක,.......ඔන්න ඔහොම සිංහලෙන් බුදුගුණ ලියවෙච්ච පොතක් බලාගෙන පටන් ගන්න..කම්මැලි වුනොත්නන් බෑ තමයි..:)

    බොහොම ස්තුතියි :) උත්සහ කරන්නම්
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    uba wada karapan kagena harakek wage anum gya kiyala nawaththanna epa dawal ta wada karapan anum ynawanam kal danne nathuwa passe karanawa kiala....tika tika parts bedagena wada karapan eka part ekak iwara karala rest ekak dala ilaga part eka iwara karapan...mohanaya karanan oni dewal newi owa
     
    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    bawana karapan hemeeta. ada idala aapassata step by step.
    eka paara karanna epa. welawa aragena thaniyema karala balapan.