මෝහනය ගැන දන්නවද?
මේකේ කවුරුත් නැද්ද මචං මෝහනය ගැන අත්දැකීම් තියෙන කෙනෙක්.
මෝහනය කියන්නේ කෙනෙක්ගේ යටි සිතට ඇතුල් වෙලා කිසියම් දෙයක් සිතට දාන එක නේද? 

මෙහෙම කරන අය ලංකාවේ ඉන්නවා නම් දන්නා කෙනෙක් කියන්නකෝ. මට පාඩම් කරන්න කොච්චර උවමනාව අධ්ශ්ඨානය තිබ්බත් පොතක් ගත්ත වෙලාවේ ඉඳන් ඈනුම් යනවා
ආසාවක් ඇති කරන්නේ නෑ. ඒත් මෝහනයෙන් පුළුවන්ලු ඒක කරන්න.
අනික ආදරේ නැති උන එක ගැන දුක් නොවී ධනාත්මක සිතුවිල්ලක් හිතට යොමු කරගන්න තියෙනවා නම් ලොකු දෙයක්. සමහරු කියනවා භාවනා කරලා ඔය දේවල් කරන්න පුළුවන් කියලා. ඒකට ගොඩක් කල් ගත වෙනවා.. එතකොට exam ඔක්කොම ඉවර වෙලා
ඉතින් මේ ගැන දන්න කෙනෙක් අදහසක් දක්වන්න, නැත්තම් bump එකකින් හරී සහයෝගය දෙන්න
මේකේ කවුරුත් නැද්ද මචං මෝහනය ගැන අත්දැකීම් තියෙන කෙනෙක්.
මෝහනය කියන්නේ කෙනෙක්ගේ යටි සිතට ඇතුල් වෙලා කිසියම් දෙයක් සිතට දාන එක නේද? 

මෙහෙම කරන අය ලංකාවේ ඉන්නවා නම් දන්නා කෙනෙක් කියන්නකෝ. මට පාඩම් කරන්න කොච්චර උවමනාව අධ්ශ්ඨානය තිබ්බත් පොතක් ගත්ත වෙලාවේ ඉඳන් ඈනුම් යනවා
ආසාවක් ඇති කරන්නේ නෑ. ඒත් මෝහනයෙන් පුළුවන්ලු ඒක කරන්න. අනික ආදරේ නැති උන එක ගැන දුක් නොවී ධනාත්මක සිතුවිල්ලක් හිතට යොමු කරගන්න තියෙනවා නම් ලොකු දෙයක්. සමහරු කියනවා භාවනා කරලා ඔය දේවල් කරන්න පුළුවන් කියලා. ඒකට ගොඩක් කල් ගත වෙනවා.. එතකොට exam ඔක්කොම ඉවර වෙලා
ඉතින් මේ ගැන දන්න කෙනෙක් අදහසක් දක්වන්න, නැත්තම් bump එකකින් හරී සහයෝගය දෙන්න

ඒ වගේ