මෝහනය ගැන දන්න අය එන්න
මචංලා මට ලොකු උදව්වක් ඕනේ. මේක ගොඩාක් වැදගත් දෙයක්. මම අහලා තියෙනවා මෝහනය කිරීමෙන් සමහර අනවශ්‍ය / කලකිරීම් තියෙන මතක හිතෙන් අයින් කරලා දාන්න පුළුවන් කියලා. ඒ සීන් එක ඇත්ත නේද? එහෙම කරන දක්ෂ දොස්තරලා ගැන දන්නවද උඹලා. ලොකු උදව්වක් වෙයි මචං දන්න හෝ අත්දැකීම් තියෙන අය කොටාගෙන යන්නකෝ ප්ලීස්.
අඩුගානේ හොඳ පලපුරුදු දොස්තර කෙනෙක්ගේ නමක් හරි ප්ලෙස් එකක් හරි කියපල්ලා ප්ලීස්
සලකන්න පුළුවන් හැම විදියටම සලකන්නම්. මේක විහිළුවක් විදියට නම් ගන්න එපා කොල්ලනේ