මෝහනය ගැන කරපු ඉතාමත්ම වැදගත් වාර්තා වැඩසටහනක් මේක. මේකේ තියනවා මෝහනය කරලා සැත්කමක් කරන සිද්ධියක්. ඕක ඇත්තද කියල බලන්න තමයි මම ඉස්සෙල්ලම මෝහනය ඉගෙන ගන්න පෙළඹුනේ. කොහොම හරි මම ඕක ටෙස්ට් කරලා බලන්න ඉන්ජෙක්ෂන් කටුවක් මටම ගහගෙන බැලුවා.. මිට කලින් මම ඒ කරන එකේ වීඩියෝ එකක් දැම්ම.
