මෝහිනී_ව_දැකගමු

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෝහිනි කියන්නේ ඇස්ට්‍රල් කාන්තාවන්ට. අද්භූත ලස්සනක් තියෙන්නේ.මම මෝහිනි දැකලා තියෙනවා.බයක්නම් හිතෙන්නේ නෑ. බය වෙන්න එපා.අතට අත දුන්නොත් අතට අත දෙන්න.එහෙම කලේ නැත්නම් හයියෙන් පාරක් ගහලා යනවා.මමත් අත අල්ලන්නේ නැතිව මට පාරක් ගහලා ගියා එකපාරක්.ඊට පස්සේ මම අත ඉල්ලුවොත් දෙනවා ටච් කරන්න.

    තොගේ මොලේ නම් උපන් වෙලේ ඇඳ විට්ටමේ හයියෙන් ටච් වෙලා කියල පේනවා ඇමසියෝ:lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ උබ ෆොටෝ දාලා තියෙන්නේ අර ස්පන්දන කීන ෆිල්ම් එකේ ඒවා නේද බන් ?
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගටලු

    forever_alone_by_foreveraloneplz.png

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට මතකයි එක පාරක් වයසක මනුස්සයෙක්(යකදුරරෙක්) කිව්වා මොහිනිගෙ රුපෙ ඉස්සරහ පැත්තෙන් ලස්සන ප්‍රියමනාප උනාට ඇගෙ අනිත් පැත්ත පනුවො ගහලා කුනුවෙලා:eek: කියලා මුලින් වසි උනාට රුපෙ ටික ටික වෙනස් වෙනවලු පිටිපස්ස වගෙ ඒකට ලු බය වෙන්නෙ:rolleyes:

    අන්තිමට තියෙන සීන් එක ඇත්තද මේක වෙලාවක කරලා බලන්න ඔනෙ:yes: මටයි අපෙ මල්ලි කෙනෙක්ටයි තියෙනවා ඔය හොල්මන් අල්ලන පිස්සුව වැඩෙ කියන්නෙ ඌ පට්ට බයයි මමත් කිව්වට හොල්මන් දැකල නැති නිසා ටිකක් විතර බයයි:rofl:

    මොන බොරුද පොන්ස්. මම ඉස්සරහයි පස්සයි දෙකම දැකලා තියෙනවා.පස්ස ඉස්සරහට වඩා ලස්සනයි. මාර පුකක් තියෙන්නේ. දැක්කම බයක් හිතෙන්නේ නෑ.
    අද්බූත ගතියක් තමයි තියෙන්නේ.
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    මචන් මෙයානම් අපේ පැත්තට ආවට අවුලක් නෑ බන්,
    බලපන්කො ඇග!
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    මොන බොරුද පොන්ස්. මම ඉස්සරහයි පස්සයි දෙකම දැකලා තියෙනවා.පස්ස ඉස්සරහට වඩා ලස්සනයි. මාර පුකක් තියෙන්නේ. දැක්කම බයක් හිතෙන්නේ නෑ.
    අද්බූත ගතියක් තමයි තියෙන්නේ.
    astral characters nikan penwada ban?:oo:astral projection ekak welawata nam penwa kiyala dannawa
     
    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    මෝහිනි කියන්නේ ඇස්ට්‍රල් කාන්තාවන්ට. අද්භූත ලස්සනක් තියෙන්නේ.මම මෝහිනි දැකලා තියෙනවා.බයක්නම් හිතෙන්නේ නෑ. බය වෙන්න එපා.අතට අත දුන්නොත් අතට අත දෙන්න.එහෙම කලේ නැත්නම් හයියෙන් පාරක් ගහලා යනවා.මමත් අත අල්ලන්නේ නැතිව මට පාරක් ගහලා ගියා එකපාරක්.ඊට පස්සේ මම අත ඉල්ලුවොත් දෙනවා ටච් කරන්න.

    oya aththatamada ban?

    මට මතකයි එක පාරක් වයසක මනුස්සයෙක්(යකදුරරෙක්) කිව්වා මොහිනිගෙ රුපෙ ඉස්සරහ පැත්තෙන් ලස්සන ප්‍රියමනාප උනාට ඇගෙ අනිත් පැත්ත පනුවො ගහලා කුනුවෙලා:eek: කියලා මුලින් වසි උනාට රුපෙ ටික ටික වෙනස් වෙනවලු පිටිපස්ස වගෙ ඒකට ලු බය වෙන්නෙ:rolleyes:

    Math ahala thiye oya kathawa

    තාo ගෙඩි නිකන් වාo ගෙඩි වගේහ් :P

    maru ea

    astral characters nikan penwada ban?:oo:astral projection ekak welawata nam penwa kiyala dannawa

    mokadda ban oya astral projection kiyanne
     
    Last edited: