ග‍ම‍න‍

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හි‍මි‍න්‍ හි‍මි‍න්‍ ඇ‍වි‍ද‍ගෙ‍න‍ ආ‍ව‍ට‍ දැ‍න්‍ න‍ම්‍ ගො‍ඩ‍ක්‍ දු‍ර‍ ඇ‍වි‍ත්‍ ව‍ගෙ‍යි‍
    ඒ‍ ව‍ගේ‍ම‍ ත‍ව‍ දු‍ර‍ක්‍ ය‍න්‍න‍ත්‍ ති‍යෙ‍න‍වා‍

    ආ‍ ම‍ග
    සු‍මු‍දු‍ ස‍ළු‍ අ‍තු‍ර‍පු‍ ම‍ට‍සි‍ලු‍ටු‍ එ‍ක‍ක්‍ නො‍වු‍න‍ට‍
    ක‍ටු‍ ප‍ඳු‍රු‍ පි‍රි‍ච්‍ච‍ ක‍ටු‍ක‍ එ‍ක‍කු‍ත්‍ නෙ‍වෙ‍යි‍
    ම‍ල්‍ පි‍පි‍ල‍ හැ‍ඩ‍ වෙ‍ච්‍චි‍ ල‍ස්‍ස‍න‍ නි‍ද‍හ‍ස්‍ එ‍ක‍ක්‍

    ස‍තු‍ට‍
    ය‍න්‍ත‍ම්‍ තේ‍රු‍ම්‍ ති‍යෙ‍න‍ කා‍ලෙ‍ ඉ‍ඳ‍න්‍ම‍
    මේ‍ ග‍ම‍න‍ ආ‍වෙ‍ ම‍ට‍ ඕ‍න‍ වි‍දි‍හ‍ට‍
    හැ‍රෙ‍න‍ පැ‍ත්‍ත‍ න‍ව‍ති‍න‍ තැ‍න්‍ තී‍ර‍ණ‍ය‍ ක‍ලේ‍ ම‍ම‍
    පා‍ර‍ ව‍ර‍දී‍වි‍ කි‍ය‍ල‍ ගො‍ඩ‍ දෙ‍නෙ‍ක්‍ කි‍ව්‍ව‍ත්‍
    ඒ‍ක‍ හ‍රි‍ය‍ට‍ම‍ හ‍රි‍ කි‍යලා‍ ම‍ට‍ දැ‍න්‍ තේ‍රෙ‍න‍වා‍
    ව‍ග‍කී‍ම්‍ යු‍තු‍ක‍ම්‍ ගො‍ඩ‍ක්‍ දු‍ර‍ට‍ ඉ‍ටු‍ ක‍ර‍පු‍ හි‍න්‍ දා‍
    ඉ‍ස්‍ස‍ර‍හ‍ ගැ‍න‍ ගො‍ඩා‍ක්‍ හී‍න‍ නැ‍ති‍ව‍ එ‍න‍ වි‍දි‍හ‍ට‍ මු‍හු‍ණ‍ දෙ‍න‍ හි‍න්‍ දා‍
    හැ‍ම‍දේ‍ම‍ හො‍ද‍ට‍ සි‍දු‍වෙ‍න‍ හි‍න්‍ දා‍
    හි‍ත‍ට‍ හ‍රි‍ ස‍තු‍ටු‍යි‍

    ගි‍ම‍න්‍ හ‍ල්‍
    ලො‍කු‍ව‍ට‍ පෙ‍නෙ‍න‍ ප‍න්‍ස‍ල්‍ව‍ල‍ට‍ ව‍ඩා‍
    හු‍දෙ‍ක‍ලා‍ ආ‍ර‍න්‍ය‍ය‍ක‍දි‍ ගො‍ඩා‍ක්‍ වෙ‍හෙ‍ස‍ නි‍වා‍ ග‍ත්‍තා‍
    ර‍කි‍න්‍න‍ බැ‍රි‍ ප‍න්‍සි‍ල්‍ අ‍ර‍න්‍ හි‍ත‍ ර‍ව‍ට්‍ට‍ග‍න්‍න‍ව‍ට‍ වැ‍ඩි‍ය‍
    බු‍දු‍ හා‍මු‍දු‍රු‍ව‍න්‍ ගෙ‍ ඇ‍ස්‍ දි‍හා‍ බ‍ල‍න්‍ ඉ‍ද‍ලා‍ ල‍බ‍න‍ සැ‍න‍සී‍ම‍ කො‍ච්‍ච‍ර‍ද‍
    දු‍ර‍ට‍ ගි‍ම‍න්‍ හ‍ල්‍ ව‍ගේ‍ පේ‍න්‍න‍ ති‍යෙ‍න‍
    සු‍රා‍ ස‍ල්‍ ස‍මා‍ජ‍ ශා‍ලා‍ ව‍ගෙ‍ තැ‍න්‍ ව‍ල‍ නැ‍ව‍ති‍ලා‍
    හ‍රි‍ය‍ට‍ හ‍ති‍ වැ‍ටු‍න‍ වු‍නා‍ට‍
    ඒ‍ව‍යෙ‍ න‍ව‍ති‍න්‍න‍ත්‍ අ‍ක‍මැ‍ත්‍ත‍ක්‍ නැ‍හැ‍

    සො‍ඳු‍රු‍

    ස‍ම‍න‍ළි‍යො‍ දෙ‍තු‍න්‍ දෙ‍න‍ක්‍ ළං‍ වෙ‍ල‍ දු‍ර‍ස්‍ වු‍න‍ත්‍
    එ‍ක ස‍ම‍න‍ළී‍ය‍ක්‍ ගො‍ඩ‍ක්‍ දු‍ර‍ මා‍ත්‍ එ‍ක්‍ක‍ ආ‍වා‍
    ඒ‍ත්‍ එ‍ක‍ ම‍න්‍ස‍න්‍ඳි‍ය‍ක‍දි‍ එ‍යා‍ව‍ත් දා‍ල‍ එ‍න්‍න‍ වු‍නා‍
    එ‍යා‍ එ‍යා‍ගෙ‍ පා‍ර‍ වෙ‍න‍ස්‍ ක‍ර‍ල‍ මා‍ත්‍ එ‍ක්‍ක‍ එ‍න්‍න‍ හැ‍දු‍ව‍ත්‍
    ම‍ම‍ ඒ‍ක‍ට‍ කැ‍ම‍ති‍ නැ‍ති‍ උ‍නා‍
    ත‍ටු‍ ත‍ල‍න්‍ නැ‍ති‍ව‍ ආ‍ද‍රය‍ වි‍ත‍ර‍ක්‍ ග‍ත්‍ත‍ හි‍න්‍ දා‍
    ඒ‍ව‍ හ‍රි‍ සො‍ඳු‍රු‍ ම‍ත‍ක‍‍‍

    මි‍තු‍ද‍ම්‍
    මේ‍ ග‍ම‍නෙ‍දි‍ වැ‍ඩි‍යෙ‍න්‍ම‍ හ‍ම්‍බ‍ ක‍ලෙ‍ මි‍නි‍ස්‍සු‍
    එ‍ක‍ එ‍ක‍ ජා‍ති‍යෙ‍ අ‍ය‍ ඒ‍ අ‍ත‍ර‍ හි‍ටි‍යා‍
    ස‍ම‍හ‍රු‍ අ‍ත්‍ බැ‍ඳ‍න්‍ ගො‍ඩ‍ක්‍ දු‍ර‍ ඉ‍ද‍න්‍ එ‍ක‍ට‍ම‍ එ‍න‍වා‍
    ත‍නි‍යෙ‍න්‍ ය‍න‍ ග‍ම‍න‍ක්‍ වු‍නා‍ට‍
    ඕ‍න‍ වෙ‍ලා‍ව‍ට‍ පි‍හි‍ට‍ට‍ එ‍න්‍න‍ පි‍රි‍ස‍ක්‍ ඉ‍න්‍න‍ව‍ කි‍ය‍ල‍
    දැ‍නෙ‍න‍ කො‍ට‍ හි‍ත‍ට‍ හ‍රි‍ හ‍යි‍ය‍යි‍

    අ‍ර‍මු‍ණ‍
    මේ‍ වි‍දි‍හ‍ට‍ ඉදි‍රි‍ය‍ට‍ත්‍ ය‍න්‍න‍
    ම‍ට‍ ඕ‍න‍ වි‍දි‍හ‍ට‍ ස‍තු‍ටි‍න්‍ සැ‍හැ‍ල්‍ලු‍වෙ‍න්‍
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ම‍ල්‍ලි‍යො‍ බො‍හො‍ම‍ අ‍පු‍රු‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍. ම‍ම‍ කැ‍මැ‍ති‍යි‍ නි‍ර්‍ම‍න‍ය‍ක‍ට‍ ව‍ඩා‍ සැ‍බැ‍ ජී‍වි‍ත‍ පා‍පො‍ච්‍චා‍ර‍න‍යක්‍ වි‍දි‍හ‍ට‍ මේ‍ක වි‍න්‍දි‍න්න....

    අ‍දි‍ය‍ර‍ කී‍ප‍ය‍ක‍ ජී‍වි‍ත‍ය‍ ග‍ලා‍ ගි‍ය හැ‍ටි‍ සැ‍බැ‍ව‍ට‍ ඉ‍ඩ දි‍ලා‍ ඇ‍ත්‍ත‍ ඇ‍ති‍ සෑ‍ටි‍යෙ‍න්‍ අ‍කු‍රු‍ කි‍රී‍ම ගැ‍න අ‍ග‍ය‍ ක‍රනවා‍...

    ම‍ල්‍ලි‍ ත‍ව‍ ත‍ව‍ත්‍ ලි‍ය‍න්‍ න...ම‍ල්‍ලි‍ට‍ ජ‍ය‍!!
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ronsilva said:
    ම‍ල්‍ලි‍යො‍ බො‍හො‍ම‍ අ‍පු‍රු‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍. ම‍ම‍ කැ‍මැ‍ති‍යි‍ නි‍ර්‍ම‍න‍ය‍ක‍ට‍ ව‍ඩා‍ සැ‍බැ‍ ජී‍වි‍ත‍ පා‍පො‍ච්‍චා‍ර‍න‍යක්‍ වි‍දි‍හ‍ට‍ මේ‍ක වි‍න්‍දි‍න්න....

    අ‍දි‍ය‍ර‍ කී‍ප‍ය‍ක‍ ජී‍වි‍ත‍ය‍ ග‍ලා‍ ගි‍ය හැ‍ටි‍ සැ‍බැ‍ව‍ට‍ ඉ‍ඩ දි‍ලා‍ ඇ‍ත්‍ත‍ ඇ‍ති‍ සෑ‍ටි‍යෙ‍න්‍ අ‍කු‍රු‍ කි‍රී‍ම ගැ‍න අ‍ග‍ය‍ ක‍රනවා‍...

    ම‍ල්‍ලි‍ ත‍ව‍ ත‍ව‍ත්‍ ලි‍ය‍න්‍ න...ම‍ල්‍ලි‍ට‍ ජ‍ය‍!!
    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍
    මේ‍ක‍ ඇ‍ත්‍ත‍ට‍ම‍ ම‍ගෙ‍ ජී‍වි‍ත‍ය‍ ගැ‍න‍ ලි‍ය‍වු‍න‍ පා‍පො‍ච්‍චා‍ර‍න‍ය‍ක්‍ ත‍ම‍යි‍
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    cspmaxx said:
    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍
    මේ‍ක‍ ඇ‍ත්‍ත‍ට‍ම‍ ම‍ගෙ‍ ජී‍වි‍ත‍ය‍ ගැ‍න‍ ලි‍ය‍වු‍න‍ පා‍පො‍ච්‍චා‍ර‍න‍ය‍ක්‍ ත‍ම‍යි‍


    තේරුනා..තේරුනා.. ඒත් මම කියන එක හරි නැහැනේ.... ඔන්න මල්ලිම දෑන් කියපු එක කොච්චර එකක්ද??
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ronsilva said:
    තේරුනා..තේරුනා.. ඒත් මම කියන එක හරි නැහැනේ.... ඔන්න මල්ලිම දෑන් කියපු එක කොච්චර එකක්ද??
    අ‍කු‍රු‍ ග‍ල‍ප‍ල‍ ල‍ස්‍ස‍න‍ට‍ ලි‍යා‍ ග‍න්‍න‍ බැ‍රි‍ වු‍නා‍ට‍ ජී‍වි‍ත‍ය‍ හ‍රි‍ අ‍පූ‍රු‍ව‍ට‍ ගැ‍ලපෙ‍න‍වා‍
    ඒ‍ හි‍න් දා‍ ඒ‍ක‍ ගැ‍න‍ පා‍පො‍ච්‍චා‍ර‍න‍ය‍ ක‍ර‍න්‍න‍ ම‍ම‍ හ‍රි‍ම‍ කැ‍ම‍ති‍යි‍
     

    nwnbs

    Member
    ගොඩක් ලස්සන නිර්මානයක් යාලුවා...
    ජීවිතය ගෙන ලස්සනට අකුරු කරලා තියෙනවා...
    සතුටින් සැහැල්ලුවෙන් ඉදිරියට යන්න ලෙබේවා කියල පතනවා...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    nwnbs said:
    ගොඩක් ලස්සන නිර්මානයක් යාලුවා...
    ජීවිතය ගෙන ලස්සනට අකුරු කරලා තියෙනවා...
    සතුටින් සැහැල්ලුවෙන් ඉදිරියට යන්න ලෙබේවා කියල පතනවා...
    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ යා‍ළු‍වා‍