ම‍ගේ‍ ෆෝ‍න්‍ එ‍ක‍ ලො‍ක්‍ වෙ‍ලා‍...............

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
ම‍ගේ‍ ෆෝ‍න්‍ එ‍ක‍ ලො‍ක්‍ වෙ‍ලා‍...............

අ‍නේ‍ ම‍ච‍න්‍ලා‍ ම‍ට‍ උ‍ද‍වු‍ ක‍ර‍න්‍න‍......
ම‍ගේ‍ ෆෝ‍න්‍ එ‍ක‍ ලො‍ක්වෙ‍ලා‍...
ලො‍ක්‍ කෝ‍ඩ්‍ එ‍ක‍ ගැ‍හු‍වා‍ට‍ අ‍න්‍ලො‍ක්‍ වෙ‍න්නෙ‍ නෑ‍..
දැ‍න්‍ අ‍වු‍රු‍ද්‍ද‍ට‍ වි‍ශ්‍ ක‍ර‍ලා‍ එ‍න‍ මැ‍සේ‍ජ්‍ බ‍ල‍න්‍න‍ වි‍දි‍ය‍ක්‍ නෑ‍ , ය‍ව‍න්‍න‍ත්‍ වි‍දි‍ය‍ක්‍ නෑ‍...
 
Hiram

Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Mina lokc da bang code eka 3 parakata wasiya gahuwama automatically lock wenawa uba hari eka gahuwata ganne oka paya 3 k hari 6kata passe hari gahapan hari code eka wada kranna puluwann
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    නෑ‍ බ‍න්‍ ම‍ම‍ හ‍රි‍ කෝ‍ඩ්‍ එ‍ක‍ ත‍ම‍යි‍ ගැ‍හු‍වෙ‍ , අ‍ර‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ක්‍ ති‍බු‍නෙ‍ කො‍ම‍න්‍ මැ‍සේ‍ජ්‍ ය‍ව‍න්‍න‍ , අ‍ර‍ ගො‍ඩ‍ක්‍ මැ‍සේ‍ජ්‍ ය‍ව‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ , ම‍හි‍න්ද‍යා‍ ඉ‍ස්‍ස‍ර‍ ල‍ං‍කා‍වේ‍ සෙ‍ර‍ම‍ phone ව‍ල‍ට‍ message එ‍ක‍ක්‍ එ‍ව්‍වෙ‍ වි‍ශ්‍ ක‍ර‍ලා‍ , ම‍ම‍ත්‍ ඒ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍කෙ‍ වි‍දි‍ය‍ට‍ sight එ‍ක‍ට‍ ගි‍හි‍ල්‍ල‍ රෙ‍ජි‍ස්‍ට‍ර් උ‍නා‍ , එ‍ත‍න‍දි‍ verification code එ‍ක‍ phone එ‍ක‍ට‍ එ‍ව්‍වා‍ sight එ‍කෙ‍න්‍ , ඒ‍ වෙ‍ලෙ‍ ඉ‍ද‍ලා‍ ත‍ම‍යි‍ unlock code එ‍ක‍ වැ‍ඩ‍ නැ‍ත්තෙ‍....
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    honda wade mahindaya passe yanawata :rofl::rofl::rofl:

    bmp bn
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mara case ekane ban mama nam phones weda hariyata danne na. bump ekak thamai. Kokatath oya thread eka dapu ekatath message ekak yawala balapan.

    Happy New Year !!!
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    hard reset karapan. habai itin memorye thiyena ewalata sorry. usb gahuwat data backup karana lock code eka dana wenawane,
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    google eke android device manager ekata log weyan. eken pn eka lock karapan. eeta passe ethana dunna code eken ait pn eka aeraganin.
    Samaharavita kawuru hari ube email pass eka danna ekek oka lock karanna aette oya widiyatama.
     
    Last edited: