අනේ මේ උඹ දන්න project management .....ඉතින් ඔය හුණු ගාන එකත් scope of work එකේ තියනවා .....scope එකේ පොඩි දෙයක් හරියට කරගන්න බැරි උන projects වලට අපි කියන්නේ පකේ ඉංජිනේරුවන්ගේ horseshit projects කියල....
ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් නෙවෙයි මිනිහෝ මම කීවේ.. ඕකේ ෆන්ක්ශන් එකට තියෙන අවුල කියපන්..
ප්ලේන් එන්නේ නැති එයාපෝට් එකක් හැදුවනම් මිනිස්සුන්ට හිත පිරෙන්න ආන්න උබලට මැජික්...