මoතිරු නිතිය සහ ගොබ්බ කාර් කාරයෝ

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,187
    20,800
    113
    හස්තිශෛලපුර
    අනේ මේ උඹ දන්න project management .....ඉතින් ඔය හුණු ගාන එකත් scope of work එකේ තියනවා .....scope එකේ පොඩි දෙයක් හරියට කරගන්න බැරි උන projects වලට අපි කියන්නේ පකේ ඉංජිනේරුවන්ගේ horseshit projects කියල....

    ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් නෙවෙයි මිනිහෝ මම කීවේ.. ඕකේ ෆන්ක්ශන් එකට තියෙන අවුල කියපන්..
    ප්ලේන් එන්නේ නැති එයාපෝට් එකක් හැදුවනම් මිනිස්සුන්ට හිත පිරෙන්න ආන්න උබලට මැජික්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් නෙවෙයි මිනිහෝ මම කීවේ.. ඕකේ ෆන්ක්ශන් එකට තියෙන අවුල කියපන්..
    ප්ලේන් එන්නේ නැති එයාපෝට් එකක් හැදුවනම් මිනිස්සුන්ට හිත පිරෙන්න ආන්න උබලට මැජික්...

    උඹ කිව්වේ project ගැන තමයි...කලින් comment එක බලපන්....උඹේ කරුමෙට වෙලාවට මම GC 21 handle කරන්නේ... :ROFLMAO: :ROFLMAO:

    හරි project පැත්තකින් තියමුකෝ.....කියපන් බලන්න paint කරන එකේ අරමුණ මොකක්ද කියල ? දුර්වර්ණ වෙනවා කියන්නේ chemically මොනා වෙනවා කියලද උඹ හිතන්නේ ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,187
    20,800
    113
    හස්තිශෛලපුර
    උඹ කිව්වේ project ගැන තමයි...කලින් comment එක බලපන්....උඹේ කරුමෙට වෙලාවට මම GC 21 handle කරන්නේ... :ROFLMAO: :ROFLMAO:

    හරි project පැත්තකින් තියමුකෝ.....කියපන් බලන්න paint කරන එකේ අරමුණ මොකක්ද කියල ? දුර්වර්ණ වෙනවා කියන්නේ chemically මොනා වෙනවා කියලද උඹ හිතන්නේ ?

    පිස්සුද ඕයි? උබ මට කියන්නේ එයාපෝට් එකේ තාප්පේ සත්තු ජරා කරන එකට විසදුම් හොයන්න කියලද? කරන්න ඕනේ එයාපෝට් එකේ ප්ලේන් එන්නේ නැති එකට විසදුම් නෙවේද?

    උබලගේ බයි ලොජික් මටනම් තේරෙන්නේ නෑ.. කරන්න ඕන දේ පැත්තක.. හොයන්නේ වෙන දේවල්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද ටැෆික් සමස්තයක් විදිහට හොදයි..බස් ලේන් එක කාර් ලේන් එකට වඩා ස්පීඩ්..

    අදත් මෝඩ කාර් කාරයො වැරදි ලේන් එකෙ ගියා ඒත් පොලිසියෙන් දුන්න ටොෆිය, වම් පැත්තටම හරවන්ඩ උනා උන්ට කෙල්න් නම් යන්ඩ දුන්නෙ නැ පොලිසියෙන්... :) :) :) :)
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,909
    4,318
    113
    ගිය පාන්ඩුවෙන් වැඩේ වැඩේ විදිහට කරේ නැ අත ඇරල දැම්ම..එත් අද නම් වෙනදට වඩා හොදයි,

    මීහරක් කාර් කාරයො තමයි අද මම දැක්ක එකම කරුමෙ..ඔකුන්ව මකෝල හරි හදන්ඩ ඔනෙ එක්කො කන පැලෙන්ඩ ගහන්ඩ ඔනෙ වාහනෙන් බස්සල..

    අනිවා. ස උකෝලා ගනී ඕකුන්ව :love: :love:
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,187
    20,800
    113
    හස්තිශෛලපුර
    අද ටැෆික් සමස්තයක් විදිහට හොදයි..බස් ලේන් එක කාර් ලේන් එකට වඩා ස්පීඩ්..

    අදත් මෝඩ කාර් කාරයො වැරදි ලේන් එකෙ ගියා ඒත් පොලිසියෙන් දුන්න ටොෆිය, වම් පැත්තටම හරවන්ඩ උනා උන්ට කෙල්න් නම් යන්ඩ දුන්නෙ නැ පොලිසියෙන්... :) :) :) :)

    ඔන්න බලපන් පාටලීගේ ප්ලැන් එක තමයි අන්තිමෙට කරන්න වෙන්නේ.. කිරි දෙයක් කරගන්න බැරි විකට ආන්ඩුව..
     
    • Like
    Reactions: saturn

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න බලපන් පාටලීගේ ප්ලැන් එක තමයි අන්තිමෙට කරන්න වෙන්නේ.. කිරි දෙයක් කරගන්න බැරි විකට ආන්ඩුව..
    උබලවගේ ගු ඇන් පි ගොන් බඩු එහෙම කියල හරි සැනසියල්ල .. වැඩ කරු කවුද කියල රටම දනී තොපිට වැරදුනාට අපිට ගැටලුවක් නැත..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,187
    20,800
    113
    හස්තිශෛලපුර
    උබලවගේ ගු ඇන් පි ගොන් බඩු එහෙම කියල හරි සැනසියල්ල .. වැඩ කරු කවුද කියල රටම දනී තොපිට වැරදුනාට අපිට ගැටලුවක් නැත..

    වැඩ කරු කවුද කියල රටම දනී තොපිට වැරදුනාට අපිට ගැටලුවක් නැත..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩ කරු කවුද කියල රටම දනී තොපිට වැරදුනාට අපිට ගැටලුවක් නැත..

    උඹ මේදවස් වල පාටලී ට වගේ නේ .... ලජ්ජා නැද්ද බන් Fail වෙච්ච චරිත වලට කඩේ යන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ මේදවස් වල පාටලී ට වගේ නේ .... ලජ්ජා නැද්ද බන් Fail වෙච්ච චරිත වලට කඩේ යන්න
    2025 පාටලීලු මුන්ගෙ හoසය ,ඒකයි ඔය ගොන් බඩු දැම්ම තියා පාටලියගෙ නැති හොද කියවන්නෙ, ආපුවාවෙකො බුවා 2025 මම නම් කැමතියි.. :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2025 පාටලීලු මුන්ගෙ හoසය ,ඒකයි ඔය ගොන් බඩු දැම්ම තියා පාටලියගෙ නැති හොද කියවන්නෙ, ආපුවාවෙකො බුවා 2025 මම නම් කැමතියි.. :lol: :lol: :lol: :lol:

    UNP උන්ම සජිය මෝඩයා කියද්දී මම බැලුවේ මොකක්ද රහස කියල ....සජියට ළඟදීම shot එක ලැබෙයි වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP උන්ම සජිය මෝඩයා කියද්දී මම බැලුවේ මොකක්ද රහස කියල ....සජියට ළඟදීම shot එක ලැබෙයි වගේ
    ඔවට මොකුත් දැම්ම කියන්ඩ යන්ඩ හොද නැ මචන් ,පොන්සි කදවුරේ උන් කපාගෙන කොටාගෙන ලේ පෙරාගෙන එන්නෙ නැතැයි 2025 වෙද්දි එකෙක් ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,187
    20,800
    113
    හස්තිශෛලපුර
    ඔවට මොකුත් දැම්ම කියන්ඩ යන්ඩ හොද නැ මචන් ,පොන්සි කදවුරේ උන් කපාගෙන කොටාගෙන ලේ පෙරාගෙන එන්නෙ නැතැයි 2025 වෙද්දි එකෙක් ...

    2025 වෙනකන් ඉන්න ඕන වෙන එකක් නෑ.. විකටයයි අයියයි බලු වෙන හැටියට
     
    • Haha
    Reactions: saturn

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,273
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මංතීරු නීතිය සාර්ථක කරගන්න තව පොඩි දෙයක් කරන්න පුලුවන්.

    බයික්කාරයො, ත්‍රීවීල්කාරයො හරියට අයිනෙ ලේන් එකේ යනව නම් මැද ලේන් එකට ප්‍රමොට් කරනව කියල. හැබැයි එකෙක් හරි අල කරොත් ඔක්කොටම අයිනෙ ලේන් එකට දාන්න ඕනෙ
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදත් බස් ලේන් වැඩේ හොදටම ගියා වැඩේ සාර්තකයි..ඒත් ඊයෙ එච්චර සාර්තක උනේ නැ උදේ වැස්සත් එක්ක..
     
    • Like
    Reactions: dilann