ඹොදු බල බොලද වැඩ..

sakunthalaawa

Banned
Feb 15, 2013
82
7
0
ඹොදු බල බොලද වැඩ..

“ඉරිදා මහරගමදී පැවැත්වුන රැස්වීම පිළිබඳව වාර්තා කිරීමට ගිය තමන් ඇතුළු බීබීසී කණ්ඩායමට තරුණ පිරිසක් හරිහැර කළ බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ ලෝක සේවයේ බීබීසී කොළඹ වාර්තාකරු චාර්ල්ස් හැවලන්ඩ් කියයි.
මහරගම කඩවීදිය අසල තම වාර්තාව රූපගතකරමින් සිටි අවස්ථාවේ එතනට රොක්වූ 20 දෙනෙකුගෙන් පමණ තරුණයන් පිරිසක් තම කණ්ඩායම බලහත්කාරයෙන් රඳවාගත් අඩන්තේට්ටම් කරන බවට තර්ජනය කළ බවත් හැවලන්ඩ් සිය වාර්තාවෙන් කියයි.
එතැන රාජකාරියෙහි යෙදී සිටිපොලිස් නිලධාරීන් මෙම සිද්ධිය දුටු නමුත් නිහඬව සිටි බව පැවසු ඔහු ඒ අවස්ථාවේ එම පිරිසේ සිටි සමහර දෙනා තමන් සමඟ සිටි ශ්‍රී ලාංකික පිරිසට “ජාතිද්‍රෝහින්” සහ “අවජාතකයන්” ලෙස චෝදනා කරමින් පරුෂ වචනයෙන් බැන වැදුණු බවද කීවේය.
නැවත වතාවක් මේවගේ තැනකට පැමිණියහොත් එය”අපගේ අවසානය” වියහකිබව සමහර දෙනා තර්ජනාත්මකව පැවසු බව කියූ ඔහු ඒ අවස්ථාවේදී තමන් පෙර කිසි දිනක හෝ කිසි අවස්තාවක සිදු නොවූ තරමේ තැතිගැනීමකට පත්වූ හැවලන්ඩ් කීවේය.”
 
Last edited:

sakunthalaawa

Banned
Feb 15, 2013
82
7
0
බොල් මහ සේනා (ධර්ම ඝාතකයින්)මා කියන කාරනා හරහා මට සිදු කිරීමට අවශ්‍ය වන්නේ මේ සියල්ලට පා පහරක් දමා බිම ඇද දමිමටයි, උපන් මාතෘභූමියට යුතුකමක් ලෙස මම එය කරමි. නමුත් එය නොවන බව අපේක්ෂාවෙන්ම මෙම සටහන තබන්නේ මා හදවතින් අත් දැක ඇති කරුණු කාරණා කැටි කර ගනිමිනි.
ලාංකීය දේශපාලනයට බෞද්ධ ආගමේ බලපෑම අඩු වැඩි වශයෙන් අතීතයේ සිටම දක්නට ලැබේ. මෑත ඉතිහාසයේ එහි උච්චතම අවස්ථාව මා දකින්නේ 72 ව්‍යවස්ථාවෙන් බෞද්ධ ආගමට ලබාදුන් ස්තානයයි. කෙසේනමුත් අතීතයේ බෞද්ධ ස්වාමින් වහන්සේලා රට ජාතිය ආගම වෙනුවෙන් තම ජිවිත කැප කිරීම් පුජා කිරීම් අතීත ඉතිහාසය කියවන අපට කොතෙකුත් හමුවි තිබේ. අතීතයේ මතක සටහන් තුලින් වර්තමානය ගොඩනැගෙන්නේය යන කියමනට මා එකග නොවන්නේ නැත, ඊට කරුණු කාරණා බොහො ඇත.
නමුත් මගේ ප්‍රස්තුත කාරණය වන්නේ ලංකාවේ මහා සේනාවක් නමින් බොදු බල සේනා පිහිටවාගෙන තිබීමයි. ඕනෑම සංවිදානයක් හෝ දෙයක් පිහිටුවා ගත්තාට අපිට කමක් නැත, කාරණය වන්නේ මේ මහ සේනාව රමණිය වදන් පෙළක් සමග ජන හදවත් තුල වස විෂ පුබුදු කිරීමේ කාර්ය අතිසාර්ථක ලෙස බමුණු මහන කමේද සුසංයෝගයෙන් කර ගෙන යාමයි.
අතීතයේ නිර්ව්‍යාජ බුද්ද පුත්‍රයන් රට ජාතිය වෙනුවෙන් දිවි පිදුවේ සැබෑ ජාතික වාදයත් නිදහසත් ශාෂණ උන්නතියත් උදෙසාමය. නමුත් වර්තමානයේ මේ බමුණු මහණන් හැඩතලන්නේ ඔවුන්ගේ පෞද්ගලික කාම ලාභ තර කර ගැනීමේ අදිටනින්මය, ඒ බව තහවුරු වන සාක්ෂි වර්තමාන සමාජ දේශපාලනය තුල කාහට වුවද විද්ද්‍යාමාන වේ. මුළු ලංකාවම සිල්වතුන් කිරීමට පැමිණි බමුණු නඩය කරගෙන තිබෙන්නේ කුමක්ද? මා හොදින්ම දන්නා වර්තමාන බමුණු දහමේ ඉහල නිලතල දරන විශාල පිරිසකට හොර අඹුවන් සිටිති. එමෙන්ම ඔවුන්ටම කියා සුවිශාල මන්දිරද තනාදී තිබේ. මෙය මට පැවසීමට අවශ්‍ය මුඛ්‍ය කාරණය නොවේ. ප්‍රධාන වශයෙන් මේ මොනවා කලත් අපට කරන්නට දෙයක් නැත. මොකද සත්‍ය බුදු දහමට ඔවුන් කර තිබෙන විනාසය කියා දීමට යෑම සියතින් ගෙල වැලලා ගැනීමකි. සැබවින්ම මොවුන් ධර්ම ඝාතකයින් ලෙස නම් කිරීම යුක්ති යුක්තය.
කෙසේ නමුත් අපට මාතෘ භූමියක් තිබිය යුතුය. වර්ෂ 1956 දීද සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට ප්‍රමුක වුයේ මෙවැනිම පිරිසකි. එයින් ඉටු කර ගනු ලැබූ කෙන්ගෙඩිය කුමක්ද එනම් රටට වසර ගණනාවක යුද්ධයකට මාර්ගය විවර කර දී දුගී දුප්පත් අසරණ ජනතාව මුලා කිරීමට රාජපක්ෂ වැනි නායකයන් බිහි කිරීමය. හුදු කාම බෝග සැප සම්පත් වලට ලොල්ව අනෙකා දඩමීමා කරගැනීමට සමත් මොවුන් නැති ප්‍රශ්න විසදීමට යන්නේ තමන්ගේ සැප සම්පත් අඩුවෙය යන බිය නිසාමය. අනෙක් කරුණ මේ බමුණු මහණන් තමන්ගේ සැබෑ ප්‍රශ්නය මතුවීම වලකනු පිණිස සිදු කරන්නේ මුළු රටක් අනතුරේ හෙලීමය. මෙය ලියන මමත් සිංහලයෙක්මි. සත්‍ය ලෙසම ඉර්සියාව, කුහකත්වය, උකටලී කම සිංහලයන් ලග අඩු නැත. අයෙකු ඉතා දක්ෂ ලෙස මොනයම් දෙයක් හෝ කරගෙන යයි නම් එයට අකුල් හෙලා තමාගේ නොහැකියාව වසා ගන්නට සිංහලයෝ උපන් ගෙහි සුරයෝය. තමන්ගේ නොහැකියාවට කවුරුත් පලිද කල යුත්තේ ඔවුන්ට ඊර්සියා කිරීමද ධෛර්ය ගෙන නගිසිටිමද.
මහා සේනාව කරන ආකාරයට සිංහල ජාතිය නැගිට්ට විය හැකිනම් ලංකාව සුර පුරයක් විය යුතුය මොකද මෙවැනි සෙප්පඩ සේනා ලංකාවේ ඕනෑතරම් බිහි වී තිබේ නමුත් අවසානයේ ඔවුන් රටට උරුම කර දී තිබෙන්නේ විනාසයක්මය. අදාල හලාල් ලකුණ සම්බන්දයෙන් හෝ මතුකරන සියලුකරනා හිස් ඒවාය. ඒ සියල්ල විදිමත් සාකච්චාවකින් නිරාකරණය කිරීමට බොහෝ ඉඩ ප්‍රස්ථා සමාජයේ ඕනෑතරම් තිබේ. නමුත් මේ කිරීමට හදන්නේ අනෙකාට ඔත්තු සැපයිමකි, අනෙකාට මාතෘකා දීමකි. මල පහ නොවි හිරවී ඇති ආකාරයෙන් මෙම කාරණා ගැන හඩ තැලීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මේවා විදිමත් ලෙස සංහිදියාවෙන් නිරාකරණය කර ගැනීමයි. මේවට උඩ ගෙඩි දෙන ආණ්ඩුවද ජනතාවගේ සැබෑ ප්‍රශ්න වසා දැමීමට මේවා භාවිතා කිරීම රටට ආශීර්වාදයකි. ප්‍රඥාවන්ත එක් සිංහලයෙක් හෝ සිටිනම් මේ බොල් සේනා වලට සහය නොදෙන ඔහුට හෝ ඇයට මාතෘභුමිය නමස්කාර කරනු ඇත.
අජන්ත ඉලේපෙරුම
About the Author
Posted by SriLanka Guardian on 9:50 PM. Filed under Editorial, feature, Politics, SamanSandaruwan, social
 

sakunthalaawa

Banned
Feb 15, 2013
82
7
0
SINHALAYA Aussa gathoth ithin gema thama malli .. eka mathka thiya ganna

මෙ කතාවට උබ ගැන දුකයි මල්ලි.. පත්තර කාරයන්ට ගහන එකද ලොකුම සින්හලකම.
 

sakunthalaawa

Banned
Feb 15, 2013
82
7
0
WORLD HALAL COUNCIL Members
*Islamic Council Of South Africa
South Africa
*National Independent Halal Trust (NIHT)
South Africa
*South Africa National Halaal Authority (SANHA)
South Africa
*Halal Certification Authority Australia (HCAA)
(Australia)
*Shangdong Islamic Association (SIA)
China
*Islamic Center Aachen
Germany
*Halal Control e.K
Germany
*Islamic Food Research Center Asia (IFRC Asia)
Malaysia
*Muslim Association of Malawi (MAM)
Malawi
*New Zealand Islamic Meat Management (NZIMM) / New Zealand Islamic Processed Foods Management (NZIPF)
New Zealand
*Halal Feed and Food Inspection Authority (HFFIA)
The Netherlands
*Islamic Da’wah Council of The Philippines (IDCP)
Philippines
*The Centrel Islamic Committee of Thailand (CICOT)
Thailand
*Taipei Grand Mosque (TGM)
Taiwan
*Halal Food Council SEA( HFC SEA)
USA
*Perth Mosque/Halal Meat Board of W.A.
Australia
*Halal Agency Serbia
Serbia
*Federation of Musli Association in Brazil
Brazil
*American Zabiha Authority
USA
*High Council Of Islamic Economic In Europe, Brussiel (MAB Group)
*Korean Muslim Association
Korea
*GIMDES Turkey-Halal Product Research Institute
Turkey
*Halal Authority Kyrgyzstan
Kyrgyzstan
*American Halal Foundation
USA
*Halal Bangladesh Services,Ltd.
Bangladesh
*Kenya Bureau Of Halal Certification
Kenya
 

sakunthalaawa

Banned
Feb 15, 2013
82
7
0
මේකේ ඕවා දාල උඹලට වෙන දේ නවත්තන්න බැහැ :lol:
හලෝ අපි වදුරන්ගෙන් බණ අහන්න ලෑස්ති නැහැ. නොදන්න මගුල් කථා කරන්නේ නැතිව දන්න බණ පිළිපදින්න පුරුදු වෙනවා. මහ එවුනුත් පුරුදු වෙලා තියෙන්නේ තමන් හරියට තමන්ගේ ආගම පිලිපදින්නේ නැතිව අනිත් ආගමේ එකාට වලකපන්නයි. දැන් ඒක පොඩි එවුන්ටත් බෝ වෙලා වගෙයි.
 

sakunthalaawa

Banned
Feb 15, 2013
82
7
0
SINHALAYA Aussa gathoth ithin gema thama malli .. eka mathka thiya ganna
මේ ප්‍රතිචාරයෙන් පේනවා මානසික රෝගය මොකක්ද කියලා. මේ රටේ බෞද්ධයන් ඉතාමත් හොදයි. නමුත් එකෙන් ගම්‍ය වෙන්නේ නැහැ. තමුන් වැනි අන්තවාදීන් හොදයි කියලා. තමුන් වැනි කුඩා අන්තවාදීන් පිරිසක් බෞද්ධයන් අතර සැගවී සිටිමින් ත්‍රස්තවාදය වපුරන්න හදනවා. අපි විරුද්ධ ඒකටයි.
 

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අම්මව යවපන් නබියට හු*කන්න මෙතන ආතල් දෙන්නේ නැතුව.
     

    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    මේකේ ඕවා දාල උඹලට වෙන දේ නවත්තන්න බැහැ :lol:[/QUපළමුවෙන් ඔයාට තේරුම් කර දෙන්න වෙනවා මේක ඔයාගේ අම්මගේ තාත්තගේ බුදලක් නොවන විත්තිය .මේකේ මුල් පදිංචි කාරයෝ වැද්දෝ .අපි වගේම ඔයාලත් ලංකාවට ආපු අය තමය් .අපිත් ලාංකිකයෝ තමය් .අපිට මේ රටේ සමාන අය්තිවාසිකම්
    තිබෙනවා .අපිටම විශේෂ වූ නීතියකුත් ලංකාවේ තියෙනවා .අපේ ආගම අදහන්න පුර්ණ නිදහස මේ රටේ තිබෙනවා .ඒ නිසා අපි
    කිසි සේත්ම මේ රටේ දුබලයෝ නෙමෙය්.ඒ නිසා අපිට අපේ රට අත ඇරලා කොහෙවත් සංක්‍රමණය වෙන්න කිසිම උවමනාවක්
    නෑ .අපිත් එදා කොටියොත් එක්ක එකතු වෙලා තිබ්බ නම් ඔයාට උඩ පනින්න රටක් කෝ?. .ආපු තැන කියලා අයෙත් ඔයාලට
    ඉන්දියාවට වත් යන්න බෑ
    .බටහිර රටවලත් පුර්ණ සහයෝගය කොටියටය් ලැබුණේ .තාමත් එහෙමය් .මුස්ලිම් රටවල් වලින් ණයට
    ලැබුණු ආයුද වලින් තමය් කොටියව පරාජ කරේ .තාමත් ලංකාව යැපෙන්නේ අරාබි රටවල් වලින් .මෙතන එනවා අපිට අපේ රට
    ඇරලා යන්න කියන්න .මේවා ඔයාලගේ ජාතිවාදී සංවිදාන ඔයාලට මවලා පෙන්වන දවල් හීන.මට ඔයාට කියන්න තියෙන්නේ
    අපි අපේ රටේ නිදහසේ ආගමක් දහමක් අදහ ගෙන ඉන්නෙක ඔයාට ඇහේ කටු අනිනවා වගේනම් ඔයාව බාර ගන්න රටක් තියනවා නම් ඔයා සංක්‍රමණය වෙන්න
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,154
    12,141
    113
    Ohio, USA
    http://elakiri.com/forum/showthread.php?t=1535098

    Lggh6Ia.jpg
     

    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    අම්මව යවපන් නබියට හු*කන්න මෙතන ආතල් දෙන්නේ නැතුව.

    ඔයා රාවනා රජුගේ කාලයේ ඉදලා හිටියත් සිංහල ජාතිය ලංකාවේ ආදී වාසීන් නොවන බව කවුරුත් දන්නවා .අරාබි ජාතිනුත් අවුරුදු දහස් ගනණාවකට කලින්ම ලංකාවට ආ බව සනාථ කරන ඉතිහාස පොත් ඕනතරම් ලෝකයේ තිබෙනවා .ගොඩනැගිලි වල වයස බලලා තමන් ඉපැරණි ජාතියක් කියන එක විහිළුවක් .ඔක්කොමලා එකම විදියට කබල් ගොඩනැගිලි තියාගන්නේ නැනේ .පරණ ඒවා කඩලා අලුත් ඒවත් හදනවනේ .ඔයාගේ අය ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම් අහන්න
    ස්ථිර පුරවැසිභාවය හා ස්ථිර පදිංචිය ලැබුණු අය කෙසේ වෙතත් student visa අරන් ඉන්න අයට හරි තමන්ගේ ආගම ධහමක් අදහන්න තර්ජනයක් තියෙනවද කියලා ?එහෙනම් ස්ථිර පුරවැසි භාවය තියෙන අපිට අපේ ආගම අදහන්න නොදෙන එකද ඔයා
    අවුරුදු 2500ක් තිස්සේ ගොඩනගපු ශිෂ්ට සමාජයේ ශිෂ්ට ගති ගුණ .?සිංහල අය ඕස්ට්‍රේලියාවේ හිටියා කියලා ඒක සිංහල රටක්
    වෙන්නෑ වගේම ලංකාවත් තනිකර සිංහල රටක් නෙමෙය් .ලංකාවත් ඉන්න ජාති හතරටම අය්ති රටක් .කෙනෙක්ට ඕස්ට්‍රේලියාවේ
    ස්ථිර පුරවැසි බාවයක් අද ලැබුනත් එයාගේ ජාතිය මොනවා වුණත් ඒයා ඔස්ට්‍රේලියානුවෙක් තමය් .එයාට ඒක තමන්ගේ රට කියලා හදුන්වන්න පුර්ණ අය්තිය තිබෙනවා
     

    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    මේකේ ඕවා දාල උඹලට වෙන දේ නවත්තන්න බැහැ :lol:


    බහුතරයක් සිංහල බෞදයන් ඉන්න රටක එකතු කරගන්න පුළුවන් වුණේ 3000ක් කියන එක කොච්චර ආඩම්බරයක් නේ නේද ?
    කවුරු හරි සිහිකල්පනාවක් නැති අය කරන වැඩක් සිහි කල්පනාව තියන කට්ටිය කරන්න යන්නේ නෑනේ .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔයා රාවනා රජුගේ කාලයේ ඉදලා හිටියත් සිංහල ජාතිය ලංකාවේ ආදී වාසීන් නොවන බව කවුරුත් දන්නවා .අරාබි ජාතිනුත් අවුරුදු දහස් ගනණාවකට කලින්ම ලංකාවට ආ බව සනාථ කරන ඉතිහාස පොත් ඕනතරම් ලෝකයේ තිබෙනවා .ගොඩනැගිලි වල වයස බලලා තමන් ඉපැරණි ජාතියක් කියන එක විහිළුවක් .ඔක්කොමලා එකම විදියට කබල් ගොඩනැගිලි තියාගන්නේ නැනේ .පරණ ඒවා කඩලා අලුත් ඒවත් හදනවනේ .ඔයාගේ අය ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම් අහන්න
    ස්ථිර පුරවැසිභාවය හා ස්ථිර පදිංචිය ලැබුණු අය කෙසේ වෙතත් student visa අරන් ඉන්න අයට හරි තමන්ගේ ආගම ධහමක් අදහන්න තර්ජනයක් තියෙනවද කියලා ?එහෙනම් ස්ථිර පුරවැසි භාවය තියෙන අපිට අපේ ආගම අදහන්න නොදෙන එකද ඔයා
    අවුරුදු 2500ක් තිස්සේ ගොඩනගපු ශිෂ්ට සමාජයේ ශිෂ්ට ගති ගුණ .?සිංහල අය ඕස්ට්‍රේලියාවේ හිටියා කියලා ඒක සිංහල රටක්
    වෙන්නෑ වගේම ලංකාවත් තනිකර සිංහල රටක් නෙමෙය් .ලංකාවත් ඉන්න ජාති හතරටම අය්ති රටක් .කෙනෙක්ට ඕස්ට්‍රේලියාවේ
    [ස්ථිර පුරවැසි බාවයක් අද ලැබුනත් එයාගේ ජාතිය මොනවා වුණත් ඒයා ඔස්ට්‍රේලියානුවෙක් තමය් .එයාට ඒක තමන්ගේ රට කියලා හදුන්වන්න පුර්ණ අය්තිය තිබෙනවා

    ඉතින් බන් මුස්ලිම් එවුන්ට ලංකාවේ ඉන්න වත් ආගම අදහන්නවත් බාධාවක් නෑ නේ ඔය යස‍ට ඉන්නේ මුස්ල්ම් අධ්‍යාපනය ලබාගෙන ගැනු 4ක් බැද ගෙන ආතල් එකේ .ඉන්නේ නිතියට පිටින් එක ආගමික කල්ලියක් තත්ව සහතික දෙන්න ගිහින් තමයි ඔය කෙලවගෙන ඉන්නේ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බහුතරයක් සිංහල බෞදයන් ඉන්න රටක එකතු කරගන්න පුළුවන් වුණේ 3000ක් කියන එක කොච්චර ආඩම්බරයක් නේ නේද ?
    කවුරු හරි සිහිකල්පනාවක් නැති අය කරන වැඩක් සිහි කල්පනාව තියන කට්ටිය කරන්න යන්නේ නෑනේ .

    එක එ මිනිස්සුන්ගේ අයිතිය උන් කැමති ඇකැමැති දෙයක් කන්න හරි නොකන්න පුලුවන්නේ .‍බෞද්ධ සංවිදානයක් කියල සේරම බෞද්ධ මිනිස්සු එන්න ඔනේ කියලා නිතියක් නෑ
     

    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    ඉතින් බන් මුස්ලිම් එවුන්ට ලංකාවේ ඉන්න වත් ආගම අදහන්නවත් බාධාවක් නෑ නේ ඔය යස‍ට ඉන්නේ මුස්ල්ම් අධ්‍යාපනය ලබාගෙන ගැනු 4ක් බැද ගෙන ආතල් එකේ .ඉන්නේ නිතියට පිටින් එක ආගමික කල්ලියක් තත්ව සහතික දෙන්න ගිහින් තමයි ඔය කෙලවගෙන ඉන්නේ

    මෙච්චරකල් තිබුනනෙ බන් ඔක යස අගෙට.. බොදු බල සෙනාවෙ ස්වාමින් වහන්සෙලානෙ මෙක උලුප්පලා ගත්තෙ.. නැත්තම් මෙතන ප්‍රශ්නයක් නැනෙ.. අනික හලාල් නැති කලා කියලා බඩුවල මිල අඩු වෙන්නෙ නැනෙ බන්.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අපිට ඕන දෙයක් අපි කරනවා මැට්ටෝ, උඹ ලිඳේ පැනපිය :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මෙච්චරකල් තිබුනනෙ බන් ඔක යස අගෙට.. බොදු බල සෙනාවෙ ස්වාමින් වහන්සෙලානෙ මෙක උලුප්පලා ගත්තෙ.. නැත්තම් මෙතන ප්‍රශ්නයක් නැනෙ.. අනික හලාල් නැති කලා කියලා බඩුවල මිල අඩු වෙන්නෙ නැනෙ බන්.

    මේච්චර කල් ආගම විකුනන බිස්නස් එක හොරාට කරගෙන ගියාවගේ තවත් කරගෙන ගියානම් මොකුත් ප්‍රශ්නයක් නෑ නේද:P