ඹොදු බල බොලද වැඩ..

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    SINHALAYA Aussa gathoth ithin gema thama malli .. eka mathka thiya ganna

    උඹේ කතාව හැමතැනදිම හරියන්නේ නෑ. මේවලින් (BBC එකට කරපු වැඩෙන්) වෙන්නේ අපේ රටේ නම කැත වෙන එක. BBC එක අපේ වැරදි හොයා හොයා ඉන්නකොට මේවගේ දෙයක් කරනවා කියන්නේ අපේ වල අපිම කපාගන්නවා වගේ වැඩක්. මේවගේ දේවල් හොඳටම ඇති ජිනීවා වලදි ඇදල ගන්න. අන්න ඒක හින්ද අඩු ගානේ පිටට පෙන්න වත් මුන්ට හරියට සලකන්න ඕනි. උඹ ඔය දාන ලොකු කතා මචන් ඔක්කොම ඉවරයි අපිට වෙළද සම්බාදක දාපු දාට. සිංහල කමයි මෝඩ කමයි පටලව ගන්න එපා.
     
    • Like
    Reactions: Banks PLK

    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    අපිට ඕන දෙයක් අපි කරනවා මැට්ටෝ, උඹ ලිඳේ පැනපිය :lol:

    මම එපා කිව්වෙ නැනෙ.. ඔයා හද ඉල්ලල ඇඩුවට ඔයාට හද හම්බවෙන්නෙ නැනෙ.. එක උඩම තම තියෙන්නෙ.. ඔයා මෙතනම තමා ඉන්නෙ.. පුලුවන්නම් එතනට යන විදිහක් හිතන්න, අඩන්න එපා..
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔයා බොහොම තර්කානුකූලව කතා කරනවා, සතුටුයි ඒ ගැන
    …
    …යම් බෞද්ධයන් පිරිසක් තව ආගමක කෙනෙකුට හිරිහැරයක් වෙන විදියට කටයුතු කරනවානම් මමත් ඒකට විරුද්ධයි
    …
    …නමුත් බොදු බල සේනාවෙන් කරන්නෙ බෞද්ධයන්ව දැනුවත් කිරීමයි
    …
    …ඒ දැනුවත්වීම හරහා බෞද්ධයන්ට අයිතියක් තියනවා තමන් මුස්ලිම් කඩ වලින් බඩු නොගන්නවාද, හලාල් නිශ්පාදන නොගෙන ඉන්නවාද කියා තීරනය කිරීමට
    …
    …මොකද හැම සිකුරාදම උඹලගෙ පල්ලි ඇතුලෙ වෙන්නෙත් ඕකනෙ
    …
    …ඉතින් බොදු බල සේනාව ඒ දේ රැස්වීමක් තියල කලාට තියන ප්‍රශනය මොකද්ද?
     

    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    ඔයා බොහොම තර්කානුකූලව කතා කරනවා, සතුටුයි ඒ ගැන

    …යම් බෞද්ධයන් පිරිසක් තව ආගමක කෙනෙකුට හිරිහැරයක් වෙන විදියට කටයුතු කරනවානම් මමත් ඒකට විරුද්ධයි

    …නමුත් බොදු බල සේනාවෙන් කරන්නෙ බෞද්ධයන්ව දැනුවත් කිරීමයි

    …ඒ දැනුවත්වීම හරහා බෞද්ධයන්ට අයිතියක් තියනවා තමන් මුස්ලිම් කඩ වලින් බඩු නොගන්නවාද, හලාල් නිශ්පාදන නොගෙන ඉන්නවාද කියා තීරනය කිරීමට

    …මොකද හැම සිකුරාදම උඹලගෙ පල්ලි ඇතුලෙ වෙන්නෙත් ඕකනෙ

    …ඉතින් බොදු බල සේනාව ඒ දේ රැස්වීමක් තියල කලාට තියන ප්‍රශනය මොකද්ද?

    ඇත්ත මචන්.. එත් මෙතන වෙන්නෙ ජාතිවාදය ඇවිස්සීමක් නිසයි, මෙ දෙ වැරදි මචන්.. පන්සලක පින්කමක, ආගමික වැඩ කටයුත්තක ස්වාමින් වහන්සෙලා දර්මය හො හලාල් ගන්න එපා කිව්වට කමක් නැ. එක ඔයාලගෙ අයිතියක්.. මුස්ලිම් මිනිස්සු කවදාවත් එකට එපා කියන්නෙ නැ. එහෙම අයිතියකුත් නැනෙ දර්ම දෙශනාවකදි එපා කියන්නෙ. එත් මෙතන වෙන්නෙ, මයික් එකක් ඉස්සරහ ගිරිය කඩාගෙන ගම්වල මිනිස්සුන්ගෙ හිතෙ වයිරයක් ඇති කිරිම නෙමෙද?? මුස්ලිම් මිනිස්සු කවදාවත් ට්වුන් එකක මීටින් තියලා හලාල් කාපල්ල නැත්තම් මිනිස්සු පාරට බස්සනවා කියලා කියනවද?
    …
    …ඔක නුවනින් හිතපන් මචන්. ජාතිවාදෙ අවුස්සන්න ලෙසියි, මෙ වගෙ තුන්වෙනි ලොකෙ රටක, මොකද මිනිස්සුන්ට වැඩ නැ.. කට ඇරන් බලන් ඉන්න, මීටින් වල අප්පුඩි ගහන්න ඔනා තරම් වෙලාව තියනවා. එ වගෙම තමා ගහපල්ල කිව්වොත් ගහන්න අයෙ දෙපාරක් හිතන්නෙ නැ. ඇයි ප්‍රශෙනෙ මොකක්ද කියලා එ වෙලාවට වැඩකුත් නැ.. මෙක සින්හල මිනිස්සු විතරක් නෙමෙයි, දෙමල ක්‍රිස්තියානි, මුස්ලිම් ඔක්කොම එකයි.. ලන්කාවෙ මිනිස්සුන්ගෙ මනස හැදිලා තියෙන්නෙ, එ එ වෙලාවට ජනප්‍රිය මිනිස්සු කියන දෙවල් එහෙම පිටින්ම ඔලුවට දාගෙන එවා කරන්න..
    …
    …විජෙවීර කලෙත් එක, ප්‍රබාකරන් කලෙත් එක.. අන්තිමට සෙතක් උනාද ලන්කාවට. විජෙවීර හොයපු සමජවාදය කො?? ප්‍රබකරන්ගෙ ඊලම කො?? ඉතින් ඇයි තවත් මිනිස්සු කුලප්පු කරන්නෙ.. හිතපන් මෙක තවත් යුද්දයක් උනොත්, විනාස වෙන්නෙ, උලමද, ස්වාමින් වහන්සෙලද?? දෙගොල්ලොම නෙමෙයිනෙ.. ගමෙ අහින්සක කොල්ලො ටික.. එදාට කවුද වගකීම ගන්නෙ..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,142
    113
    Ohio, USA
    Lggh6Ia.jpg