යකඩ ඌනතාවයෙන් පෙලෙන අයට නිවිති වලින් වැඩක් නැද්ද?

AnuradhaRa

Well-known member
  • ශාකවල තියෙන Non-heme යකඩ ඇගට උරාගන්නව හොරයි කියනව

    නිවිති (සහ අනෙකුත් ශාකමය අහාර) කාල ඒ ගමන්ම තේ කෝපි බොනවනං තමා මේ අවුල එන්නෙ
    එතකොට නිවිතිවල යකඩ ඇගට උරාගනීම අඩාල වෙනවලු

    කාපු ගමං තේ කෝපි නොබී දෙහි ටිකක් වගේ බොවනං ශාකමය යකඩ (Non-heme iron) ඇගට හොදට උරාගන්නව


    Non-heme iron absorption is easily blocked by:

    1. Phytates (in grains, beans)
    2. Tannins (tea, coffee)
    3. Calcium
    4. Some plant compounds

    Heme iron is NOT affected much by these.


    යකඩ ඇඟට උරා ගැනීම සසඳල බැලුවොත්

    Heme Iron (මස් මාළු) 15-35%

    Non-Heme Iron (ශාකමය ආහාර) 2-20%

    යකඩ ඌනතාවයෙන් පෙලෙන අයට යකඩ පෙති බොන එකත් ලේසි නෑ
    බඩ වේලනව.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,212
    113
    35
    Spain
    නිවිතිවල එහෙම යකඩ නෑලුනේ බන්, කවුද සයන්ටිස් කෙනෙක්ට දසම තිත එහා මෙහා වෙලා වුන වැරදීමක්ය කියල මන් කියෙව්වා.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඕකට හොඳම විසඳුම යකඩ කුඩු කන එක. ලේත් පට්ටල් වලින් ගන්න පුලුවන්. 🤷‍♂️
    සංයෝගයක් විදියට තියෙන්න ඕනෙ බං
    නැත්තං ඇගට උරාගන්න බෑ
     
    • Dislike
    Reactions: Saharan