මචන්ලා මට දන්නවා නම් කියනවද යකඩ මතුපිටක ප්ලාස්ටික් කෑල්ලක් අලවා ගන්න හොදම ගම් ජාතියක්...
ලොකු උදව්වක්.. බම්ප් එකක් හරි දාගෙන යමු මචන්ලා![]()
puluwan nam bass kenek gen ahala balapan
ehema ekak tiyenawa ban.. eeth mam nama danne neh .. garage wala inna un dannawa.. dekak mix karala un eka hadanne..puluwan nam bass kenek gen ahala balapan

areldite
Areldite 5 min
Areldite - 5 min.
Super glue thamai



මල්ටිබොන්ඩ් පොඩි ගම් ටියුබ් එකක් අරන් ප්ලාස්ටික් කෑල්ලෙයි, යකඩෙයි දෙකේම ගාලා විනාඩි දෙක තුනක් තියලා අලවන්න.. ගොඩක් දුරට ෂේප් කර ගන්න පුලුවන් වෙයි.. සුපග්ලූ ගෑවොතින් වේලෙනකොට කුඩු වෙලා යන්න බලනවා යකඩ මතුපිට නිසා..



try karala balannam machan. thanks godak reply ekata

![]()
oona reddak alawanna puluwan paya 24k wage yanwa hai wenna

මේක මෙහේ ගන්න තියෙනවාද මචෝ?
මේක මෙහේ ගන්න තියෙනවාද මචන්??![]()
ow hardware wala thiyenawa mama oona tharam aran thiyenawa
ow hardware wala thiyenawa mama oona tharam aran thiyenawa, Epifix kiyala illanna


