යකඩ බඩුද? චොක්ලට් කෑලිද?

D Cool

Active member
  • Jul 17, 2014
    364
    20
    28
    මටත් මිටි දෙක තුනකුයි නට් දෙක තුනකුයි පාර්සලේක දාල එවපියෝ .:yes:
     

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    ගෙදර තියන මිටියත් චුට්ටක් කාල බලන්න ඕන.ඒකත් චොකලට්ද දන්නේ නෑ...:lol::lol:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo

    හත් වාලාමයි කිව්වා




    Thanks kollane.. :lol::lol::lol:

    චකලට් කියල හිතන්නවත් බෑ.
    මලකදකාපු යකඩ වගේ.
    නියෙමෙට කරල තියෙනවා.
    rep++
    ඔව් බන්.. තව ගොඩාක් ඒවා තිබ්බා.. මම ඉස්සරහට දාන්නම්. :rofl:


    Ado Patta bun. ... tank uw apiwa matak eibata

    ආයේ ඉතිං උඹලව අමතක වෙනවද,,.. එළකිරි කොල්ලෝ :rofl: