යකඩ සම්බන්ධ පොඩි ගැටළුවක්
මට යකඩ සම්බන්ධ පොඩි ගැටළුවක් තියෙනව.......මේකයි අවුල.
මට ඕන වෙලා තියෙනවා අඩි 30 ක් දිග හයිය තනි යකඩ බාර් එකක්. මන් මේ ෆොටෝ එකේ තියෙන විදියට එල්ලලා තියෙනව කිලෝ 300 ක් බර L ලයරින් ගහපු ශීට් එකක්. මේ ශීට් එකේ බර දරා ගන්න පුළුවන් විදියේ තනි බාර් එකක් තමා ඕන.
ඔව්ව වැල්ඩින් කරාම හයිය මදි නේද තනි බාර් එකට වඩා ?