යකඩ හීනයක් ලෙෆ්ට් වෙන හැටි... LIVE !!!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    100% මුන් වගේ බුරුවො නම් සාපයක් තමා.

    ඇක්සලරේටරේ අල්ලන විදියෙන් කියන්න පුලුවන් මූ අන්ත low IQ ගොබ්බයෙක් කියන එක
     
    • Haha
    Reactions: lilman

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    R 15 v3 අපරාදෙ බයික් එක දැන් ලක්ස 10 පනියි මං හිතන්නෙ :(
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    accelerator එක අල්ලන විදිහෙන් තේරෙනව අත්දැකීම් අඩු යකඩ හීන් කාරයෙක් කියල

    ඉරටු කෑලි අත් වලින් කොහෙ අල්ලන්න ද?

    කන්නෙ බොන්න රෙන්න නැතුව යකඩ හීන වලට විතරක් සේසතම පුදලා 😆
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නාකින්ට ඉරිසියාව කියල කියන්නෙ හෙමින්පල කීවම
    තනියම මැරුනනම් ලොකු දෙයක් පාරෙ යන එකෙක් යට කරන්නෙ නැතිව

    එහෙම කතාවක් අහගෙන ඉවර උනොත් ඇති.

    හෙල්මට් පාරක් දීලා මරලා දාලා
    සොහොනෙන් ඔළුවත් අතුරුදහන් කරන්නේ නැතුව 😂
     
    • Like
    Reactions: Wadakaru