යකඩ හීන ලෙලි යයි

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පරණ විඩීයෝ එකක්.
    අලි ජේමිස් කියලා කොල්ලෝ විහිලු කරන නිසා යූ ටියුබ් ශෝර්ට් එකක් දාලා අවදානය වෙනස් කරන්න නේද හදන්නේ. 🥀
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113

    හෙල්මට් එක හින්ද බේරුනා නැත්තන් බිත්තරේ පොලවෙ ගැහුව වගේ ඔලුව තියෙයි...මදි කැමරාමන් හරියට රෙකෝට් එක කරල නෑ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    monkey-funny-animals.gif
     
    • Haha
    Reactions: NRTG and vito

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපරාදේ .... කොනදම කඩලා යන්න තිබුනේ. නැත්තම් මේ වගේ හරක් හින්දා කවදාහරි අහක ඉන්න මිනිස්සු වන්දි ගෙවනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    වැඩ දන්න නිසා අර ඇන්ටි බයික් එක එනකොට back flip එකක් ගහල බේරුනා. 😍
     
    • Love
    Reactions: NRTG