යකඩ හීන සුන්..! bike accident cctv footage

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ehema kiyana epa bun.. sathek marunath duk wena minisu api.,, minihek marena wish karana epa un kochara gonwada karath. nikam kiwe
    nope, marennama ona. okun ohoma gihin minihek hari sathek hari yata kalama kohomada? minihek nam minissu ekathu wela hospital dawi, but ballek wadunoth? u duk windala marila yawi
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    බයික් එකක් පුකෙ ගහගත්තම හිතාගෙන ඉන්නේ පාර දෙපැත්තේ ඉන්න උන් සියලු වැඩ නවත්තලා උන් දිහා බලන් ඉන්නවා කියලා..
    Facebook එකේ බයික් group වල ඉන්න මෝඩ සිප ය් යල තමා ඕකුන්ව ෆෝර්ම් කරන්නේ.
    දවසට 10ක් මරෙනවලු ලංකාවේ බයික් accident walin.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,137
    113
    - උඩරට -
    ෆිල්ම් එකක් කියලා හිතුවේ හරි නම් අරූ ලොරියට උඩින් පනින්න ඕනී යන් ස්ප්‍රීඩ් එකෙන්ම.. :lol:
    පොඩි අතපසුවීමක් නිසා බිම වැ‍ටුනා..:dull:
    කමක් නෑ ඊලග පාර හරියට කරයි:love2:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කරපු ගොන් කම් තේරෙන්නේ දෑන් වෙන එවුන් යන හෑටි දෑකලා මල පෑන්නම. යකෝ අපිත් ඔහොම ගියානේ කියලා මතක් වෙනවා. දෙයියනේ කියලා අවුරුදු 12-13 කාලේ වෑටුනාට පස්සේ ආයේ බයික් එකකින් වෑටිලා නෑ. සුපිරි රයිඩර්ලා තමා. ලේසියකට බ්‍රේක් ගහපු නෑති කොල්ලෝ අපි. ගෑහුවා නම් බිම. කොහෙට හරි කපලා බේර ගන්නවා මිසක්.
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඔකේ වැරැද්ද පර ජාතික සුද්දන්ගේ. පාරවල් වලට තාර දාන හැටි කියල දුන්නේ නැත්තන් පාරක් නෑනේ හැප්පෙන්න
    නෑ නෑ ඔකේ වැරැද්ද ගවර්මන්ට් එකේ සුද්දා කියපු එක කරලා දුන්න එකයි වැරැද්ද? ඔව් සර් හරියට පාරෙයන විදිහ කියල දීලත්නෑ මයෙහිතේ! නැත්නම් මුන් මෙහෙම හැප්පෙන්න බෑනේ! හා නැද්ද? කියාපන් බලන්න...
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    කරපු ගොන් කම් තේරෙන්නේ දෑන් වෙන එවුන් යන හෑටි දෑකලා මල පෑන්නම. යකෝ අපිත් ඔහොම ගියානේ කියලා මතක් වෙනවා. දෙයියනේ කියලා අවුරුදු 12-13 කාලේ වෑටුනාට පස්සේ ආයේ බයික් එකකින් වෑටිලා නෑ. සුපිරි රයිඩර්ලා තමා. ලේසියකට බ්‍රේක් ගහපු නෑති කොල්ලෝ අපි. ගෑහුවා නම් බිම. කොහෙට හරි කපලා බේර ගන්නවා මිසක්.

    උඹත් හොඳ හරකෙක් නෙ බලන් ගියාම...ගොන් වැඩ කරලා තව ටෝකුත් දෙනවා😋😋
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උඹත් හොඳ හරකෙක් නෙ බලන් ගියාම...ගොන් වැඩ කරලා තව ටෝකුත් දෙනවා😋😋
    ඔවු බන්. ඒ වුනාට ඒ ආතල් ඒ කාලේ ගත්ත එක ගෑන දෑන් සතුටුයි... නෑත්නම් දෑන් පදින්නද ඒ පෑදිලි.. දෑන් හොයන්නෙ CD200 වගේ පප්පා මොඩල් ආතල් එකට පදින්න. අන්තිමට ස්පීඩ් පෑද්දේ ඈම්බිෂන් එකක්. ඒක වික්කට පස්සේ අවුරුදු ගානකට බයිසිකලයක් පෑද්දේ නෑ. මීට අවුරුදු 5-6 කට කලින් ස්පාඩා එකක් ගත්තා කඩේට යන්න කියලා. මාසෙන් විකුනලා බෑස්සා හෝනට් එකකට චෑසි 125.. අම්මෝ එපා වුනා පෑදලා. ඒක ගත්තේ එලකිරියෙම කොල්ලෙක්. ඊලගට සෑහෙන්න කාලෙකට ගත්තේ නෑ බයික් එකක්. පස්සේ ගත්තා ස්කූටරයක්. ඒකේ ආතල් එකට ගෙනාව KTM 200 ඉන්දියන් එකක්... අන්න බයිසිකලේ. ටික දවසක් පෑද්දම වෑස්සේ පොඩ්ඩක් ලෙස්සුවම ඉස්සර වගේ නවන්න බෑ කියල හිතුනම් ඒකත් විකුනලා දෑම්මා.. දෑන් හොයන්නේ CD200 එකක් නිකන් ආතල් එකට පදින්න කියලා 😂 😂 😂 😂
     
    • Like
    Reactions: Champ HB

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ඕකුන් නම් මැරිලා යන එකම හොදයි .නැත්නම් පාරේ යන්න බැහැ පිස්සො වගේ යන්නේ කාලකන්නි
     
    • Haha
    Reactions: malakadss

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,522
    113
    පුංචි මහත්තුරුන්ගේ යකඩ හීනය හැබෑ වුණා නේද? :P
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    බයික් එකක් පුකෙ ගහගත්තම හිතාගෙන ඉන්නේ පාර දෙපැත්තේ ඉන්න උන් සියලු වැඩ නවත්තලා උන් දිහා බලන් ඉන්නවා කියලා..
    Facebook එකේ බයික් group වල ඉන්න මෝඩ සිප ය් යල තමා ඕකුන්ව ෆෝර්ම් කරන්නේ.
    දවසට 10ක් මරෙනවලු ලංකාවේ බයික් accident walin.
    මේ වගේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    ඕකේ වෑරෑද්ද පාරේ නවත්තලා තිබ්බ ලොරි කාරයාගේ. ඌ පාරේනේ බන් නවත්තන් ඉන්නේ 😂 😂 😂
    true. lorry and driver arrest karanawa. lorry eka ganna wenne rasa parikshana warthawen.