හෙළ යක්ක පුත්‍රයින් තම පණ දෙවැනි කොට පවිත්‍ර චේතනාවෙන් විනයානුකූලව රැකගත් හෙළ මව්බිම පර සුද්දන් විසින් අපවිත්‍ර කරනා අයුරු!ඔය වගේ සුදු හමට ෆුක දෙන උන් ඉස්සර කාලෙත් හිටියා..උන් තමයිලු සුද්දට ඔත්තු දීල රජවරු පාවල දුන්නේ..
හෙළ යක්ක පුත්‍රයින් තම පණ දෙවැනි කොට පවිත්‍ර චේතනාවෙන් විනයානුකූලව රැකගත් හෙළ මව්බිම පර සුද්දන් විසින් අපවිත්‍ර කරනා අයුරු!ඔය වගේ සුදු හමට ෆුක දෙන උන් ඉස්සර කාලෙත් හිටියා..උන් තමයිලු සුද්දට ඔත්තු දීල රජවරු පාවල දුන්නේ..
ඔය වගේ සුදු හමට ෆුක දෙන උන් ඉස්සර කාලෙත් හිටියා..උන් තමයිලු සුද්දට ඔත්තු දීල රජවරු පාවල දුන්නේ..
ඔයා හෙද නිලධාරියෙක්ද?මම youtube channel එක report කළා..ඕගොල්ලොත් report කරන්න



මේ පාර හිගන සුද්දෝ ඇවිල්ලා තියෙන්නේ
වෙන අවුරුදු වල නුවර දළදා විදීයේ restaurants, Queens එක එහෙම සුද්දොන්ගෙන් පිරිලා. අපිට යන්නත් බෑ
මේ පාර අලිමුඩුක්කුවේ පොඩි කඩවලින් කන්නේ
තව vlog එකක් දැක්කා, ඌට three wheel එකට දෙන්න රුපියල් පන්සීයක්වත් නෑ
තව සුද්දෙක් නුවර clock tower bus stand එකේ බංකුවක නිදි![]()
බලපන්කෝ එක ප්‍රාදේශිය දේශපාලකයෙක් වත් නැති හැටි මේකිව දූශණය කරලවත් දාන්න මෙහෙම බොරු කියනවට....![]()
අර ඉස්සර අපි දැකපු සුද්දෝ නෑ බං දැං හොඳට වියදම් කරලා කන බොන , අපිට එන්නේ ඉතිං මේ වගේ හාල් කෑලි සුදු සර්ලා තමාමේ පාර හිගන සුද්දෝ ඇවිල්ලා තියෙන්නේ
වෙන අවුරුදු වල නුවර දළදා විදීයේ restaurants, Queens එක එහෙම සුද්දොන්ගෙන් පිරිලා. අපිට යන්නත් බෑ
මේ පාර අලිමුඩුක්කුවේ පොඩි කඩවලින් කන්නේ
තව vlog එකක් දැක්කා, ඌට three wheel එකට දෙන්න රුපියල් පන්සීයක්වත් නෑ
තව සුද්දෙක් නුවර clock tower bus stand එකේ බංකුවක නිදි![]()
Okunwa report karanna epa, oya video eka down unot un tawat video ekak hadai lankawe un censorship kiyala lolReported
හෙළ යක්ක පුත්‍රයින් තම පණ දෙවැනි කොට පවිත්‍ර චේතනාවෙන් විනයානුකූලව රැකගත් හෙළ මව්බිම පර සුද්දන් විසින් අපවිත්‍ර කරනා අයුරු!
ඒකනේ ඉතින්. පොඩ්ඩක් හිතපන්කො. තමන්ගේ රටේ රජාව පාවල දෙන තරමට එපා වෙනවා කියන්නේ....ඔය වගේ සුදු හමට ෆුක දෙන උන් ඉස්සර කාලෙත් හිටියා..උන් තමයිලු සුද්දට ඔත්තු දීල රජවරු පාවල දුන්නේ..
Meket sorry kiya kiya danawa ban. Lajja na. Me wesige puthala kawadawat kallonta ohoma kiyanne na, badu packet kiyala dannawane. Duppat brown unta tamai part danne.ඒකනේ ඉතින්. පොඩ්ඩක් හිතපන්කො. තමන්ගේ රටේ රජාව පාවල දෙන තරමට එපා වෙනවා කියන්නේ....
Mata pennapanko cheenek oya wage hadapu vlog ekak.චීන්නුත් සුදුයි නේද? උන්ට පුක දීල උන්ට රටත් ලියල දෙන එවුන් දැනුත් ඉන්නව
ithin un kiyanne attaneRacist!!!!
මුන් දෙන්න යක්ක පැටව්න්ගෙන් සබ්ස්කරඉඅබබ් වැඩි කර ගන්නකන් ෆ්‍රී ටුක් ටුක් රයිඩ්ස් දීලා මෙන්න දැන් ලංකාවට බනිනවා...
රිපෝට් එකක් ගහලා අන්සබ්කෘඅඔඅඉබ් කරන්න රැල්ලක් හදන්න කැමති උන් මේ කොණට![]()
Mamanan danagatta ara supemarket video eka dakka gaman mun mokatada enne kiyala. Ape unut anduwa ekka mala panala inna nisa puka deegena giya.කලින් ත්‍රෙඩ් එකක දාල ඇති මම ඔහොම උන්ගෙන් ලංකාවට වෙන හානිය වැඩි ඔය vlog හිගන්නොන්ගෙන් ටුවරිසම් වලට කෙළවෙන එකයි වෙන්නේ
යක්ක පුත්තු ටික මෙන්න එනෝ කියල පිළිගත්තා
යක්කයන්ටත් ජානවලින් එන පොර ටෝක් ජාතිය ඒ උනාට සුද්දෙක් දැක්කොත් දීගෙන ඉන්නේ.
ඔය වේව් එකට ආව සෙට් එක තව මාසෙකින් දෙකකින් අඩු වෙයි නැගෙනහිර ආසියානු රටවල් ටික ටුවරිස්ට්ලට ඕපන් උනාම
ලංකාවට කවදත් සල්ලි ආවේ හොඳට වියදං කරන කන බොන සුද්දෝ ආව වෙලාවට.
Germany, UK, France, Austria.. etc.. වගේ රටවල් වලින් වැඩිපුර එන්න ඕනා
දැන් වැඩිපුර ආවේ Russia, Ukraine.
රොමේනියා කියන්නේ මරු රටක් ඕකුන්ව සුද්දෝ කියල පිළිගන්නෙත් නෑ බන්