යක්කු ඉන්න ගෙවල් තියනවනම් මට කියන්න...

Supermario

Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    මේ ලංකාවේ හතරකොනේ අයින් කරන බැරි අමුන්ෂ්‍ය බලැැෑම් තියෙන ගෙවල් තියන්වනම් අයින් කරන හැකියාවක් තියෙනවා...බයිලා නොවේ.එහෙම දන්න අය ඉන්නවනම් Contact කරන්න...මේ ප්‍රශ්න තියෙන අය සමාජයෙන් හංගලා කොන් කරලා බයේ ඉන්නේ...මේක පොඩි දෙයක් නෙමෙයි.මමත් මේ සීන් එක ගැන දන්නේ මගෙ මල්ලිට ලැබුන හැකියාව නිසා.

    මන් කලින් ඒ ගැන thread එකක් දැම්මා...මල්ලිගෙ හැකියාවට වටිනාකමක් උබලම දියල්ලා...හැබෙයි උබලගෙ හදවතට එකග වෙයල්ලා...මෙක යක්කු එක්ක නොපෙනෙන බලවේග එක්ක කරන Deal එකක්...
    තෙරුවන් සරණයි !!!
    0766010414
    0712813055
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    අමනුෂ්‍යයා = ට්‍රෝල් / ස්පෑමර් / ස්කෑමර්

    OP ගෙ මල්ලි = ඇඩ්මින්

    ෆුල් පේමන්ට් එක කළොත් Perma-Ban, නැත්නම් 7-ඩේ බෑන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මැරිච්ච අයගෙ ඡන්දෙ තියෙනව නම් මටම කෝල් කරන්න

     

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    උබලා පව්ද මන් පව්ද කියලා තෙරෙන්නෙ නෑ...හරි යක්කු එක්ක සෙල්ලම් කරන්න කැමති උන්ගෙ Full Name එකයි Adress එකයි එවන්න...මේකෙ දාන්න අකමැතිනම් Privet Message එකක් දාන්න..
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    උබලා පව්ද මන් පව්ද කියලා තෙරෙන්නෙ නෑ...හරි යක්කු එක්ක සෙල්ලම් කරන්න කැමති උන්ගෙ Full Name එකයි Adress එකයි එවන්න...මේකෙ දාන්න අකමැතිනම් Privet Message එකක් දාන්න..
    තෝගේ යකා ඔච්චර වැඩ්ඩෙක් නම් මොකටද pako නම් address යකාට කියලා හොයාගිනිකෝ ගොන් පාකා
     

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    elakiri miture,

    mata yakku tikak hari buthayo tikak hari allala badala denawada ?
    unta kiyala wada karawa ganna puluwane

    mama eka yakekta/buthayekta 100k unath dennam
    යකො බය්
    තෝගේ යකා ඔච්චර වැඩ්ඩෙක් නම් මොකටද pako නම් address යකාට කියලා හොයාගිනිකෝ ගොන් පාකා
    uba weddeknam dapan namai adress ekai pakaya...baya hukannek uba... මිනිස්සුන්ට වැදගත් විදියට කථා කරපන් මී හරකා
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    @scurvy මුගේ ගෙදර එක යකෙක් ඉන්නවා.

    1s6man.gif
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,149
    113
    එකමත් එක රටක
    ඇයි බන් ත්‍රෙඩ් දදා කට්ටිය හොයන්නේ ?
    දෙවියන්ට හරි ඔය වැහිලා ඉන්න එකාට කියලා දේවාලෙට සෙනග ගෙන්න ගන්න බැරිද ?? :eek:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    යකො බය්

    uba weddeknam dapan namai adress ekai pakaya...baya hukannek uba... මිනිස්සුන්ට වැදගත් විදියට කථා කරපන් මී හරකා
    playan ponna pako yanna minissu andala salli hoyna wesa balla oita wada hondai lat walak kadan kapan higana wesige putha. me forum eke mona pakada wena unta unge nam address denne ponnayo???
     
    • Haha
    Reactions: Supermario

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මල්ලිට ජොබ් එකක් නෑ නේද, නැත්තන් මල්ලිගේ නම දාලා උබ යක්කු පන්නවා නේද. දෙන්නටම ජොබ් නෑ නේ :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,149
    113
    එකමත් එක රටක
    Fiverr එකේ ගිග් එකක් දාපන් බන්.
    එකේ top rated ඔය වගේ වැඩ කරන උන් ඉන්නවා.. :lol:
    හැරගිය අය ගෙන්වන , love case , හූනියම් එහෙම කරලා දෙනවා...
    මම දැකපු එකියක් ඉන්නවා USA වල ඔක්කොම 5 star rating . :yes:
     

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    අයියෝ...මන් දන්නෙ නෑ tv වල ඇඩ්ස් දාන උන් වගෙ මෙක පෙනවා කියලා...මේක.සොරි වෙන්න ඕනා.මන් wish කරන්නෙ නෑ මගෙ පවුලෙ අයට උන දෙ උබලට වෙන්න කියලා...නමුත් එහෙම වෙලා හෝ එහෙම එකෙක්ගෙන් විතරයි මේක ඇත්ත නැත්ත දන්නෙ...මමත් Computer Science...and Bio ඉගනගත්තු එකෙක්.එහෙම එකෙක් තමයි මේවා විශ්වාස කරන්න උනෙ...එකෙක් කිව්වා සල්ලි හොයන හොර වැඩ කියලා...ජොබ් නැති ක්තා කිව්වා..අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරපන් මන් බොරුවක් කරන්නෙ කියලා..අනිත් එකතමයි සල්ලි ගන්නෙ සක්විති රජ වෙන්න නෙමෙයි..වැඩෙ ඉවර උනාම සල්ලි ගන්නේ.චූටි ගානක්
     
    • Haha
    Reactions: johnferna678

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Fiverr එකේ ගිග් එකක් දාපන් බන්.
    එකේ top rated ඔය වගේ වැඩ කරන උන් ඉන්නවා.. :lol:
    හැරගිය අය ගෙන්වන , love case , හූනියම් එහෙම කරලා දෙනවා...
    මම දැකපු එකියක් ඉන්නවා USA වල ඔක්කොම 5 star rating . :yes:
    Sirada bn?