Pahasukam prashnayak newi ban. Eka eka fb ponnayata ona widihata sample aran meywage post hadanawa. Ekai aulaexactly ලන්කාවෙත් ඉන්නවා ටික් ටොක් ළමයි. ඊට වඩා වෙන රටවල වෑඩි. ඒ වගේම ලන්කාවෙත් ඉන්නවා විවිධ දේවල් ගෑන හොද දෑනුමක් තියෙන ලමයි ඕන තරම්. වෙන රටවලත් ඉන්නවා. එකම දේ ලන්කාවේ බහුතරයක් ලමයින්ට පහසුකම් නෑ
Danne nathi unta kiyanne, UK/US wala lamai innawa tiktok challenges karanna gihin maruna un.