නෑ අපේ බොසා අනුරාධපුරේ.පොරත් ඔහොම තමා.අලින්ට නම් දාල තියෙන්නේ.අදුරන්නේ නැති අලි පාරේ හිටියොත් එලවනවා. උන් බයයි.එලවාගෙන එන අලි බ්‍රේක් ගහනවා දැක්කොත් හිනාවෙලා පනයනවා.කරුමේ කියන්නේ පොර වීඩියෝ කරන්න එපා කියල තියෙන්නේ.bus walin kehel gedi ganna apu ekek nisa hondai..
උඹ ගියා නං පොන්න කම හොඳ කරයි අල්ලලාපොන්න අලියෙක්.

කරන්න පුළුවන් වගේ හිතුවට එහෙම බෑ බං. අලියා ඈත තියා චන්ඩිකන් කියවන එවුන් දුවල ඉවරයි.ඔය මිනිස්සුන්ට පුරුදුයි. අලි එක්කමනේ ඉන්නේ.ඔහොම වීඩියෝ දාල හැම එකාම ඕව කරන්න ගිහින් දවසක එකක් ඇරගන්නවා හොඳම ඒකෙන්![]()
sirawata ara atha dik karama film wala wage aliya baya wenawa kiyala hithana un inneඔහොම වීඩියෝ දාල හැම එකාම ඕව කරන්න ගිහින් දවසක එකක් ඇරගන්නවා හොඳම ඒකෙන්![]()
sirawata ara atha dik karama film wala wage aliya baya wenawa kiyala hithana un inne
, මිනිස්සුන්ගේ තැන් වලට අලි අවහම වෙන විදියක්.