යක්ක පුත්තු - කන කුඩුකරනවා

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    bus walin kehel gedi ganna apu ekek nisa hondai..
    නෑ අපේ බොසා අනුරාධපුරේ.පොරත් ඔහොම තමා.අලින්ට නම් දාල තියෙන්නේ.අදුරන්නේ නැති අලි පාරේ හිටියොත් එලවනවා. උන් බයයි.එලවාගෙන එන අලි බ්‍රේක් ගහනවා දැක්කොත් හිනාවෙලා පනයනවා.කරුමේ කියන්නේ පොර වීඩියෝ කරන්න එපා කියල තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඔහොම වීඩියෝ දාල හැම එකාම ඕව කරන්න ගිහින් දවසක එකක් ඇරගන්නවා හොඳම ඒකෙන් :lol:
    කරන්න පුළුවන් වගේ හිතුවට එහෙම බෑ බං. අලියා ඈත තියා චන්ඩිකන් කියවන එවුන් දුවල ඉවරයි.ඔය මිනිස්සුන්ට පුරුදුයි. අලි එක්කමනේ ඉන්නේ.
     
    • Wow
    • Haha
    Reactions: NRTG and Any.key

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,880
    113
    Colombo, Sri Lanka
    මේ වීඩියෝ එක දැකපු අනිත් අලි.... මූ අපේ අලි පරම්පරාවේ නම්බුව කෑවා කියලා දැන් කන පිරෙන්න දෙනවා ඇති 😁
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    sirawata ara atha dik karama film wala wage aliya baya wenawa kiyala hithana un inne


    මු නං යන විදියෙන්ම පේනවා කිසිම ප්වුර්ශයක් නැති පණ්ඩිත ගොනෙක් කියල,අලි හොයාගෙන ගිහිල්ල එලවන්න ගියොත් ගහනවා නෙමේ අල්ලලා ඔබයි ඇතින්නියෙක්ගේ පුකේ :lol: , මිනිස්සුන්ගේ තැන් වලට අලි අවහම වෙන විදියක්.
     
    • Like
    Reactions: Any.key and NRTG