යක්ක පුත්තු ගිලින ඇම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    අඩෝ දැන් කාලේ යක්ක පුත්තු ගොනාට අන්දන්න තියෙන ලෙසිම ඇමවල් තමා සල්ලි ගැන කියවන එක, කාර් ගැන කියවන එක, ලොකු මහන්සියක් නෑ වගේ පෙනන්න එක.

    බලන් ගියාම ගොඩක් උන්ට තියෙන හීනේ බෙන්ස්, BMW යන එක

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇමවල් තමා සල්ලි ගැන කියවන එක

    Oke thawath sid ekak thiami, minissu godak dan salli nathuwa lamainta kanna dennath baruwa kana katta.

    mage FB eke innawa parana office eke kello, school kello. patta fit habai kawadawath salli illala neha. dan lagadi idan keepa denek helps illanawa. monawa karannada. mata puluwan widiyata mama kara. habai eththatama amaruda kiyalath hoayala balala kare.

    samaharu boruth karanawa.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඩෝ දැන් කාලේ යක්ක පුත්තු ගොනාට අන්දන්න තියෙන ලෙසිම ඇමවල් තමා සල්ලි ගැන කියවන එක, කාර් ගැන කියවන එක, ලොකු මහන්සියක් නෑ වගේ පෙනන්න එක.

    බලන් ගියාම ගොඩක් උන්ට තියෙන හීනේ බෙන්ස්, BMW යන එක

    samahara ewunta thiyenne aththatama salli nathi kama.

    samahara unta sobana karanna gihin salli nathikama e.g loku gewal, loku wahana, hotel wala nawathinna, adinna. owwa kara kara salli na kiyanawa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    samahara ewunta thiyenne aththatama salli nathi kama.

    samahara unta sobana karanna gihin salli nathikama e.g loku gewal, loku wahana, hotel wala nawathinna, adinna. owwa kara kara salli na kiyanawa.
    Meka dan trend eka ban. godak podi un hitanne "Ado matath puluwanne mehema athal ekey salli hoyanna kiyala". Itapase kelinma nathi bangasthana wela yanawa.

    ara lahiru ponnaya ho gaala prmote karanwa eka eka hora hukannalage business.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Meka dan trend eka ban. godak podi un hitanne "Ado matath puluwanne mehema athal ekey salli hoyanna kiyala". Itapase kelinma nathi bangasthana wela yanawa.
    පොඩි එවුන්නම් මොකද බන් සමහර නාකි ඉගෙන ගත්තු එවුනුත් ඔහොමයි.

    උනුත් හිතන් ඉන්නෙ ඔව්වා කලොත් ගොඩ කියලා. අපි මොකක් හරි කිව්වොත් කෙලින්ම ඒක දාන්නෙ ඉරිසියාව ගොඩට.

    අර සක්විති හොරාට ඌ හොරා උනාට ඉංග්‍රීසි නියමෙට කියලා දෙනවා කියලා පස්සෙන් යන උන් කොච්චර ඉන්නවාද? ඇත්තම කතාව ඌට ඉංග්‍රීසිත් හරියට බෑ. තනි බොරුව කරන්නෙ.

    මම හිතන්නෙ ඔය වගේ උන්ව ගෙන්වන්න යූ ටියුබ් උනුත් සල්ලි ගන්නවා ඇති. ඊටපස්සෙ අරූ කෝර්ස් කිය කිය අනික් උන්ගෙන් සල්ලි කඩනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    පොඩි එවුන්නම් මොකද බන් සමහර නාකි ඉගෙන ගත්තු එවුනුත් ඔහොමයි.

    උනුත් හිතන් ඉන්නෙ ඔව්වා කලොත් ගොඩ කියලා. අපි මොකක් හරි කිව්වොත් කෙලින්ම ඒක දාන්නෙ ඉරිසියාව ගොඩට.

    අර සක්විති හොරාට ඌ හොරා උනාට ඉංග්‍රීසි නියමෙට කියලා දෙනවා කියලා පස්සෙන් යන උන් කොච්චර ඉන්නවාද? ඇත්තම කතාව ඌට ඉංග්‍රීසිත් හරියට බෑ. තනි බොරුව කරන්නෙ.

    මම හිතන්නෙ ඔය වගේ උන්ව ගෙන්වන්න යූ ටියුබ් උනුත් සල්ලි ගන්නවා ඇති. ඊටපස්සෙ අරූ කෝර්ස් කිය කිය අනික් උන්ගෙන් සල්ලි කඩනවා.
    Yeah uge english chorai. Once a conman is always a conman.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කාලෙකට කලින් Nawran ගෙ shopify course එක සල්ලි දීලා ගත්ත බයි යාලුවෙක් (Nolimit ගියේ නෑ මුස්ලිම් හින්දා, රාජපක්ෂලා රට බේරගන්නකන් බලන් හිටිය එක්කෙනෙක්) හිටියා. කොහොමහරි Nawran BMW එකක් ගන්නකලුත් අර මිනිහාට paypal account එකක් තනියෙන් හදාගන්න බැරි වුණා. ඒ වගේ fanbase එකක් හදාගත්තම BMW නෙවෙයි ඡන්දෙන් ජනාධිපති වෙන්නත් පුලුවන් මේ සිරි ලංකාවේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,362
    113
    බලන් ගියාම ගොඩක් උන්ට තියෙන හීනේ බෙන්ස්, BMW යන එක
    සිරාවටම මටත් මේක තියෙන ලොකු ප්‍රශ්නයක්. අපේ එවුන් ගෝල් & ඩ්‍රීම් පටලවගෙන ඉන්නෙ. වාහන තමයි ලෝකෙ. වාහනයක් ගත්ත කියන්නෙ මනුස්සය පට්ට සාර්ථකයි කියල හිතාගෙන ඉන්න රටක්. ඉතිං මේ වගේ හොරුන්ට එහෙම මෙන්ටලිටි එකක ඉන්න අයව රවට්ටගන්න ලේසියි. අර ඊක්ලබ් එකත් ඔහොම නේ. ඔක්කොම මිනිස්සු ගොනා කරනව.

    මේ නවුරාන් කියන එකත් හොඳට හම්බකරා කෝස් කෙරුවාවෙන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    සිරාවටම මටත් මේක තියෙන ලොකු ප්‍රශ්නයක්. අපේ එවුන් ගෝල් & ඩ්‍රීම් පටලවගෙන ඉන්නෙ. වාහන තමයි ලෝකෙ. වාහනයක් ගත්ත කියන්නෙ මනුස්සය පට්ට සාර්ථකයි කියල හිතාගෙන ඉන්න රටක්. ඉතිං මේ වගේ හොරුන්ට එහෙම මෙන්ටලිටි එකක ඉන්න අයව රවට්ටගන්න ලේසියි. අර ඊක්ලබ් එකත් ඔහොම නේ. ඔක්කොම මිනිස්සු ගොනා කරනව.

    මේ නවුරාන් කියන එකත් හොඳට හම්බකරා කෝස් කෙරුවාවෙන්.
    Godak vehicles ganna unta afford karanna puluwan lease eka. but minisunge oluwata yanne mu koti pathiyek kiyala.