යක්ක පුත්තු ගිලින ඇම

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Prius third generation එකක් ගන්න බලන මම

    BMW එහෙම අරන් ලංකාවේ පාරවල් වල යද්දී පපුව පිච්චෙයි :-) :-) :-)

    හැබැයි ඉතින් ඔහොම interview වලට ඇවිත් වාහන ගැන කියවන්න ඕනේ නෑ.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිලුත් යක්ක පුත්තුන්ට ඔය ඇම දැම්මා

    පොඩි කාර් එකක් ගන්න
    කාර් ෆැක්ටරියක් ගහන්න පොරොන්දු උනේ 😄