යක්ක පුතෙක්ගෙ තවත් වැඩක්

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    යක්ක පුතෙක් ඉන්දියාවෙ පලවෙනි transgender pilot ගෙ photo දාගෙන ගෑනු ටෝක් කරන්න ගිහින්. ඒක pilot බුවාට මාට්ටු වෙලා.
    Screenshot_20231127-002046.png

    FB_IMG_1701053385425.jpg
    Screenshot_20231127-002046.png
    Screenshot_20231127-002458.png
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පයිලට් බුවත් අවදානේ ඉල්ලන එකෙක් වගේ. නැත්තන් වෙරිෆයිඩ් එකවුන්ට් එකකුත් තියාගෙන මේ සිල්ලර කේස් වලට ගේම අදියිද?
     
    • Haha
    Reactions: Hasistranger

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    Pilot trans උනාම මොකද්ද තියෙන වෙනස.
    මම හොයල බැලුව. මූ යන ෆ්ලයිට් වල ෆ්ලයිට් එක "නග්ගනව" "බස්සනව" කියන්න තහනම්ලු. ෆ්ලයිට් එකෙ උඩ යනව,බිමට එනව කියල කියන්න ඕනලු.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පයිලට් බුවත් අවදානේ ඉල්ලන එකෙක් වගේ. නැත්තන් වෙරිෆයිඩ් එකවුන්ට් එකකුත් තියාගෙන මේ සිල්ලර කේස් වලට ගේම අදියිද?
    ට්‍රාන්ස් කියලා මැරෙන්න හදන ගොඩක් උන්ට අවධානෙ තමා ඔ්න කෝමටත්