යක්ක පුතෙක් .... මා නිග..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Christian Bale GIF by PeacockTV
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ෂිට් මේ පැත්තේ පොල් kadaganna එකෙක් නැතුව අපි මාර කට්ටක් කනවා,එන වුන් යනවා ගස් උස වැඩි කියල,මූ බීලා මෙහෙම නම් හොදට ඉද්දී ගස් නගින එක නතින්,මෙකාව හොයාගත්තනම් පොල් ටික කඩාගන්න තිබුණා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ෂිට් මේ පැත්තේ පොල් kadaganna එකෙක් නැතුව අපි මාර කට්ටක් කනවා,එන වුන් යනවා ගස් උස වැඩි කියල,මූ බීලා මෙහෙම නම් හොදට ඉද්දී ගස් නගින එක නතින්,මෙකාව හොයාගත්තනම් පොල් ටික කඩාගන්න තිබුණා
    පොඩ්ඩක් එහා මෙහා වෙලා බැරිවෙලාවත් ඌ එලොව පොල් කඩන්න ගියොත් උබට වෙන්නේ පොල් උලක් උඩ ඉදගන්න 😁😁😁😁😁
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ෂිට් මේ පැත්තේ පොල් kadaganna එකෙක් නැතුව අපි මාර කට්ටක් කනවා,එන වුන් යනවා ගස් උස වැඩි කියල,මූ බීලා මෙහෙම නම් හොදට ඉද්දී ගස් නගින එක නතින්,මෙකාව හොයාගත්තනම් පොල් ටික කඩාගන්න තිබුණා
    🙂🙂🙂
    ඔවු බං මෙහෙ දැන් ඩොලර් වලින් උන් ගන්නෙ, ගහකට $1 😞
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    🙂🙂🙂
    ඔවු බං මෙහෙ දැන් ඩොලර් වලින් උන් ගන්නෙ, ගහකට $1 😞
    ඔව් බං ,එහෙම දිලාත් උන්ගේ ලොකු සීන් බලන්න ඕනි,මේ පැත්තේ එකෙක් ඉන්නවා අපි මාසෙම කට්ට. කාලා හොයන ගාන උ සතියෙන් දෙකෙන් හොයනවා,පොල් කඩන ජොබ් එකට මාර ඉල්ලුමක් තියෙන්නේ,ෂිට් අපිට පොල් ගාහක් තියා අතු තියෙන ගහකටවත් නගින්න බෑ නෙ
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඔව් බං ,එහෙම දිලාත් උන්ගේ ලොකු සීන් බලන්න ඕනි,මේ පැත්තේ එකෙක් ඉන්නවා අපි මාසෙම කට්ට. කාලා හොයන ගාන උ සතියෙන් දෙකෙන් හොයනවා,පොල් කඩන ජොබ් එකට මාර ඉල්ලුමක් තියෙන්නේ,ෂිට් අපිට පොල් ගාහක් තියා අතු තියෙන ගහකටවත් නගින්න බෑ නෙ
    😞😞😞 Professional උන් දැන් ඉන්නෙ, Smartphone තියන උන් ඉන්නවා 😲
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ඔව් බං ,එහෙම දිලාත් උන්ගේ ලොකු සීන් බලන්න ඕනි,මේ පැත්තේ එකෙක් ඉන්නවා අපි මාසෙම කට්ට. කාලා හොයන ගාන උ සතියෙන් දෙකෙන් හොයනවා,පොල් කඩන ජොබ් එකට මාර ඉල්ලුමක් තියෙන්නේ,ෂිට් අපිට පොල් ගාහක් තියා අතු තියෙන ගහකටවත් නගින්න බෑ නෙ

    අඩෝ මට හිතිලා තියෙනවා පොල් කඩන වැඩේ කරන්න... වැටිලා අතක් පයක් කැඩුනොත්, කොන්ද කැඩුනොත් තමා වැඩේ... :eek: :rolleyes:
     
    • Haha
    Reactions: Phonemy

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    අඩෝ මට හිතිලා තියෙනවා පොල් කඩන වැඩේ කරන්න... වැටිලා අතක් පයක් කැඩුනොත්, කොන්ද කැඩුනොත් තමා වැඩේ... :eek: :rolleyes:
    Per Day Insurance 🤕