පොඩ්ඩක් එහා මෙහා වෙලා බැරිවෙලාවත් ඌ එලොව පොල් කඩන්න ගියොත් උබට වෙන්නේ පොල් උලක් උඩ ඉදගන්නෂිට් මේ පැත්තේ පොල් kadaganna එකෙක් නැතුව අපි මාර කට්ටක් කනවා,එන වුන් යනවා ගස් උස වැඩි කියල,මූ බීලා මෙහෙම නම් හොදට ඉද්දී ගස් නගින එක නතින්,මෙකාව හොයාගත්තනම් පොල් ටික කඩාගන්න තිබුණා
ෂිට් මේ පැත්තේ පොල් kadaganna එකෙක් නැතුව අපි මාර කට්ටක් කනවා,එන වුන් යනවා ගස් උස වැඩි කියල,මූ බීලා මෙහෙම නම් හොදට ඉද්දී ගස් නගින එක නතින්,මෙකාව හොයාගත්තනම් පොල් ටික කඩාගන්න තිබුණා
ඔව් බං ,එහෙම දිලාත් උන්ගේ ලොකු සීන් බලන්න ඕනි,මේ පැත්තේ එකෙක් ඉන්නවා අපි මාසෙම කට්ට. කාලා හොයන ගාන උ සතියෙන් දෙකෙන් හොයනවා,පොල් කඩන ජොබ් එකට මාර ඉල්ලුමක් තියෙන්නේ,ෂිට් අපිට පොල් ගාහක් තියා අතු තියෙන ගහකටවත් නගින්න බෑ නෙ
ඔවු බං මෙහෙ දැන් ඩොලර් වලින් උන් ගන්නෙ, ගහකට $1![]()
ඔව් බං ,එහෙම දිලාත් උන්ගේ ලොකු සීන් බලන්න ඕනි,මේ පැත්තේ එකෙක් ඉන්නවා අපි මාසෙම කට්ට. කාලා හොයන ගාන උ සතියෙන් දෙකෙන් හොයනවා,පොල් කඩන ජොබ් එකට මාර ඉල්ලුමක් තියෙන්නේ,ෂිට් අපිට පොල් ගාහක් තියා අතු තියෙන ගහකටවත් නගින්න බෑ නෙ

ඔව් බං ,එහෙම දිලාත් උන්ගේ ලොකු සීන් බලන්න ඕනි,මේ පැත්තේ එකෙක් ඉන්නවා අපි මාසෙම කට්ට. කාලා හොයන ගාන උ සතියෙන් දෙකෙන් හොයනවා,පොල් කඩන ජොබ් එකට මාර ඉල්ලුමක් තියෙන්නේ,ෂිට් අපිට පොල් ගාහක් තියා අතු තියෙන ගහකටවත් නගින්න බෑ නෙ

Per Day Insuranceඅඩෝ මට හිතිලා තියෙනවා පොල් කඩන වැඩේ කරන්න... වැටිලා අතක් පයක් කැඩුනොත්, කොන්ද කැඩුනොත් තමා වැඩේ...![]()
![]()