යක්ක පුතෙක් PCR කරන හැටි

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    යක්ක පුත්තු මේවා බලලා අතට අරගෙන ඇත්තේ
    මෙකි පබා එකේ ඉන්න කලේ තමයි ගති.
    ලංකාවේ ඉතින් ජපානේ පැදපු ප්‍රිමියෝ,ඇලියන් එහෙමත් පට්ට ගැහුවත් ඔය ලක්ෂ ගණන් වලට සිංහලු ගන්නේ.අනිත් ඒවත් පරණ උනාට සිංහලුන්ට මැජික් වගේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    යක්ක පුත්තු මේවා බලලා අතට අරගෙන ඇත්තේ
    මෙකි පබා එකේ ඉන්න කලේ තමයි ගති.
    ලංකාවේ ඉතින් ජපානේ පැදපු ප්‍රිමියෝ,ඇලියන් එහෙමත් පට්ට ගැහුවත් ඔය ලක්ෂ ගණන් වලට සිංහලු ගන්නේ.අනිත් ඒවත් පරණ උනාට සිංහලුන්ට මැජික් වගේ
    හෑ.....
    මොරියාටියට නූල පැටලිලාද????
    නැත්තං මම ඉන්නෙ වැරදි නූලකද???
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    යක් පැටියා යක්ඛ භාෂාව ව්‍යක්තව හසුරුවන අයුරු බලව්.
     
    • Haha
    Reactions: lasankandy

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    දැක්කද කට බොරු කිව්වත් දිව බොරු නොකියන හැටි. දෙමව්පියො ගෙදර පාවිච්චි කරන බාසාවනෙ ඔය ළමයා පාවිච්චි කරේ
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මම මේක බැලුවා.
    යක්ඛ පුතෙක්ම තමා.
    අපිටවත් බෑ ඒ විදිහට ගැම්මෙන් යක්ඛ බාසාව හසුරුවන්න.
    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: lasankandy

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    😁 😁

    Screenshot from 2021-09-06 19-04-30.png
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැක්කද කට බොරු කිව්වත් දිව බොරු නොකියන හැටි. දෙමව්පියො ගෙදර පාවිච්චි කරන බාසාවනෙ ඔය ළමයා පාවිච්චි කරේ
    ගොඩක් වෙලාවට ගෙදර පාවිච්චි කරන වචන වගේ බන්.
    Amboooo... Hadena gaha depetten dane.... Maha ewun inneth ohoma thama. adu kule para hatta..!
    PCR කරපු එකා හොද හින්දා හොදයි.
    හැබැයි ඒ ළමයා එක හොඳ දෙයක් කරා. යන ඉස්කෝලෙ පාවාදුන්නෙ නෑ
    😂
    Yakka wachana kynne

    :lol: :lol: :lol:
    😂
    Video Unavailable
    This video may no longer exist :whistle:
    දැන් මකලා වගෙ බන්
    මම මේක බැලුවා.
    යක්ඛ පුතෙක්ම තමා.
    අපිටවත් බෑ ඒ විදිහට ගැම්මෙන් යක්ඛ බාසාව හසුරුවන්න.
    :lol: :lol: :lol:
    😅
    වීඩියෝ එක මකලා වගේ බන්.
    බයි පැටියෙක් නේද
    😂
     
    • Haha
    Reactions: hodakolla