හෑ.....යක්ක පුත්තු මේවා බලලා අතට අරගෙන ඇත්තේ
මෙකි පබා එකේ ඉන්න කලේ තමයි ගති.
ලංකාවේ ඉතින් ජපානේ පැදපු ප්රිමියෝ,ඇලියන් එහෙමත් පට්ට ගැහුවත් ඔය ලක්ෂ ගණන් වලට සිංහලු ගන්නේ.අනිත් ඒවත් පරණ උනාට සිංහලුන්ට මැජික් වගේ
එකනෙ බන්හෑ.....
මොරියාටියට නූල පැටලිලාද????
නැත්තං මම ඉන්නෙ වැරදි නූලකද???

ගොඩක් වෙලාවට ගෙදර පාවිච්චි කරන වචන වගේ බන්.දැක්කද කට බොරු කිව්වත් දිව බොරු නොකියන හැටි. දෙමව්පියො ගෙදර පාවිච්චි කරන බාසාවනෙ ඔය ළමයා පාවිච්චි කරේ
PCR කරපු එකා හොද හින්දා හොදයි.Amboooo... Hadena gaha depetten dane.... Maha ewun inneth ohoma thama. adu kule para hatta..!
හැබැයි ඒ ළමයා එක හොඳ දෙයක් කරා. යන ඉස්කෝලෙ පාවාදුන්නෙ නෑ
Yakka wachana kynne
![]()
![]()
![]()
දැන් මකලා වගෙ බන්Video Unavailable
This video may no longer exist![]()
මම මේක බැලුවා.
යක්ඛ පුතෙක්ම තමා.
අපිටවත් බෑ ඒ විදිහට ගැම්මෙන් යක්ඛ බාසාව හසුරුවන්න.
![]()
![]()
![]()
වීඩියෝ එක මකලා වගේ බන්.
බයි පැටියෙක් නේද