යක්ක පුතෙකුට කෙලවෙලා..

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඩිලීට් වෙච්ච ෆයිල්ස් රිකවර් කරගන්න ඌ ඇප් එකක් දාගෙන.
    ගූගල් ප්ලේ එකට ඌ කාර්ඩ් එක ඇඩ් කරලා තිබිලා තියෙන්නේ.
    අරකෙ 30 days ට්‍රයල් එක ඉවර වුනාම අවුරුද්දට ගාන කපාගෙන.
    ඔය වගේ බේසික් සිද්දියක් තේරුම් ගන්න බැරි නම් ඕකා ෆෝන් එක පාවිච්චි කරන එකේ තේරුමක් නෑ.
    free dagaththu ekak trial period eka ewara unama auto pay wenne nane? re-new wenna kalin ahanawa pay karala re-new karagannawada kiyala
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    සම්පත් වෙබ් කාඩ් වගේ එකක් ඉන්ටර්නෙට් වලට තියා ගන්න. ඕන වෙලාවට සල්ලි දැම්මා ඒ ගාන ගෙව්ව. කොයි වෙලෙත් කාඩ් එකේ රුපියලක් වත් නෑ. ඉස්සුවත් ගන්න දෙයක් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,735
    113
    ආශ්චර්යමත් රටක
    Baya wenna epa, Oka unsusbscribe karala unta mail ekak danna uba kamathi na, danne nathuwa payment eka wela tiyenne. Refund ekak denna kiyala. Godak welawata refund eka denawa.

    :yes:

    App wala nam danne na. Reputed company ekak nam denawa. Mamath refund aran tiyenawa.

    සම්පත් වෙබ් කාඩ් වගේ එකක් ඉන්ටර්නෙට් වලට තියා ගන්න. ඕන වෙලාවට සල්ලි දැම්මා ඒ ගාන ගෙව්ව. කොයි වෙලෙත් කාඩ් එකේ රුපියලක් වත් නෑ. ඉස්සුවත් ගන්න දෙයක් නෑ.

    :yes:
    ------ Post added on Oct 21, 2021 at 11:45 PM
     

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    615
    486
    63
    1634867175283.png