free dagaththu ekak trial period eka ewara unama auto pay wenne nane? re-new wenna kalin ahanawa pay karala re-new karagannawada kiyalaඩිලීට් වෙච්ච ෆයිල්ස් රිකවර් කරගන්න ඌ ඇප් එකක් දාගෙන.
ගූගල් ප්ලේ එකට ඌ කාර්ඩ් එක ඇඩ් කරලා තිබිලා තියෙන්නේ.
අරකෙ 30 days ට්‍රයල් එක ඉවර වුනාම අවුරුද්දට ගාන කපාගෙන.
ඔය වගේ බේසික් සිද්දියක් තේරුම් ගන්න බැරි නම් ඕකා ෆෝන් එක පාවිච්චි කරන එකේ තේරුමක් නෑ.
Baya wenna epa, Oka unsusbscribe karala unta mail ekak danna uba kamathi na, danne nathuwa payment eka wela tiyenne. Refund ekak denna kiyala. Godak welawata refund eka denawa.

සම්පත් වෙබ් කාඩ් වගේ එකක් ඉන්ටර්නෙට් වලට තියා ගන්න. ඕන වෙලාවට සල්ලි දැම්මා ඒ ගාන ගෙව්ව. කොයි වෙලෙත් කාඩ් එකේ රුපියලක් වත් නෑ. ඉස්සුවත් ගන්න දෙයක් නෑ.
